ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර හෝ නැත.
පසුගිය සති අන්තයේ ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ ද පහර දෙන බව ඇමෙරිකාවට දැනුම් දෙමිනි. කෙසේ නමුත් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය කඩිනමින් සමථයකට පත් කර ගන්නැයි ඇමෙරිකාව ඊශ්‍රායලයටත්, ඉරානයටත් දන්වා ඇත. (NDTV)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.