ආරක්ෂක සේනා මූලස්ථානය – යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වන මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න යාපනය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර 580.16 ක දුරක් පාගමනින් පැමිණ ලෝක වාර්තාවක් පිහිටුවීය .

පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා පේදුරුතුඩුවෙන් ආරම්භ කරනු ලැබූ පා ගමන ඊයේ උදෑසන දෙවුන්දර තුඩුවෙන් නිමා කළේය. (සෘජු උපුටාගැනීම: දිවයින)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.