ඇමෙරිකාවේ ජනපද කීපයකට ප්රචණ්ඩ හිම කුණාටුවක බලපෑම් එල්ල වී ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 90 ක් වාර්තා වෙයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ටෙනිසී ජනපදයෙනි.
හිම කුණාටු හේතුවෙන් බලපෑමට ලක්වුණු ජනපදවල හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති අතර, ගුවන් ගමන් ඇතුළු සෙසු ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබේ. දස දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව ද වාර්තා වේ.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.