Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නිතර වෙනස් කළයුතු යෙදවුම් මුරපද
Science & Tech 2 Views

නිතර වෙනස් කළයුතු යෙදවුම් මුරපද

Buzzer EditorBy Buzzer EditorOctober 17, 2022No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

යෙදවුම් සඳහා මුරපද වෙනුවට ශක්තිමත් සත්‍යාපනය ලබා ගැනීමට කාලය එළඹ තිබේ. ආරක්ෂක විශේසඥයන් වසර ගණනාවක් තිස්සේ මුරපදවල අනරක්ෂිත බව ගැන පුරෝකථනය කර ඇත. පසුගිය වසරේදී බ්‍රව්සර් නිෂ්පාදකයින් වන ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ මොසිල්ලා වැනි ආයතන සිය පළමු අනුවාදය නිකුත් කිරීම සඳහා යූබිකෝ, ඩුඕ සිකියුරිටි සහ නොක් නොක් ලැබ්ස් ඇතුළු සත්‍යාපන ආයතන සමඟ අත්වැල් බැඳ ගත්හ. මෙම ප්‍රමිතිය මාර්ගගත සේවාවන් සමඟ දැඩි ලෙස ආරක්ෂාකාරී වන අතර විවිධ මුරපද රහිත තාක්ෂණයන් කිහිපයක් භාවිතා කිරීමට එහිදී ඉඩලබාදෙයි. කෙසේවෙතත්, මෙම උත්සාහය සඳහා තවත් සංවර්ධකයින් අවශ්‍ය වේ.

සත්‍යාපනය සඳහා මුරපද වලින් ඉදිරියට යාම පිළිබඳව සංවර්ධකයින් දැනගත යුතු ප්‍රධාන කරුණු සැලකීමේදී ව්‍යාපාරවලට මුරපද රහිත සත්‍යාපනය අවශ්‍ය වේ. අතීතයේ දී සමාගම් ජාල ආරක්ෂා කිරීමට උත්සාහ කළ අතර, ඔවුන් සාමාන්‍යයෙන් ජාලය තුළ සිට සම්බන්ධ වූ උපාංග වල සුරක්ෂිත බව පිළිබඳ විශ්වාස කළහ. කෙසේ වෙතත්, බොහෝ සමාගම් මෘදුකාංග හා සේවාවන් cloud system වෙත නැඹුරුවීමත් සමඟ ඒවාගේ ප්‍රමිතිය බොහෝ දුරට අඩු වී ඇත. ආරක්ෂක වාසි සම්බන්ධයෙන් තවදුරටත් ආරක්ෂිත ජාල ප්‍රමිතියක් මත විශ්වාසය තැබිය නොහැකි බව FIDO සන්ධානයේ ආරක්ෂක අවශ්‍යතා ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපති සහ නොක් නොක් ලැබ්ස් හි නිෂ්පාදන උප සභාපති රොල්ෆ් ලින්ඩෙමන් පැවසීය.

මෙලෙස මුරපද රහිත අනාගතයක් රඳා පවතින්නේ සංවර්ධකයින්ට ඔවුන්ගේ යෙදුම් වලට තාක්‍ෂණය ඇතුළත් කිරීමට උපකාර කිරීම මත බව මේ පිටුපස ඇති කර්මාන්ත සංවිධාන දනී. සමාගම් දැනටමත් මුරපද රහිත තාක්‍ෂණය විවිධ වෙබ් අඩවි සහ විවෘත මූලාශ්‍ර සමඟ ඒකාබද්ධ කර ඇති අතර එමඟින් ශක්තිමත් ආරක්ෂක පද්ධතියක් සත්‍යාපනය සඳහා සහාය විය හැකිය. ශක්තිමත් සත්‍යාපනය සඳහා දෘඩාංග උපාංග නිෂ්පාදකයෙකු වන යූබිකෝ, ජාවා, පයිතන් සහ සී. සඳහා සංවර්ධක මාර්ගෝපදේශයන් නිර්මාණය කර තිබේ. අවසානයේදී මේ සියළු දෙනාගේ ඉලක්කය වන්නේ සෑම ගිණුමකටම මුරපදයක් තිබීමේ අවුල්සහගත තත්වයෙන් ඉවත් වීමයි. password 2017 මුරපද කළමණාකරණ සමාගමක් වන ඩෑෂ්ලේන් විසින් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයන්ට ගිණුම් සැලකියයුතු ප්‍රමාණයක් ඇති බවයි. ඒ.අනුව මෙම ගිණුම් සඳහා මුරපද වෙනුවට වෙනත් ආදේශක නිර්මාණය කර භාවිතා කිරීම ආයතනික හා පුද්ගලික වශයෙන් වඩා ඉහළ කාර්‍යක්ෂමතාවයක් ඇති කිරීමට හා ආරක්ෂාව තහවුරු කිරීමට ඉවහල් වන බව අනාවරණය වේ. (aayubo)

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතිරිඟු අපනයනය ඉන්දියාව විසින් තහනම් කරයි
Next Article අහුංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට එක් පුද්ගලයෙක් අත්අඩංගුවට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.