Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ස්වීඩන් විද්‍යාඥ ස්වැන්තේ පාබෝ (Svante Pääbo) විසින් වෛද්‍ය විද්‍යාව සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා. වඳවී ගිය මානව පරිණාමය පිළිබඳ සිදු කළ ජාන පිළිබඳ ඔහු සිදුකළ සොයාගැනීම් සඳහා මෙය හිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. featured medical pick picks world news