Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් ශ්රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එළඹෙන 25 වනදා සිට 28 වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවයි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. featured News pick picks