Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඩිජිටල් කුසලතා සංවර්ධනය උදෙසා Huawei විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
News 11 Views

ඩිජිටල් කුසලතා සංවර්ධනය උදෙසා Huawei විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Buzzer EditorBy Buzzer EditorSeptember 1, 2022No Comments4 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මේ හරහා විශ්ව විද්‍යාල සිසුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර පුහුණු වීම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, Huawei විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ Huawei ICT ඇකඩමියක් සහ ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීමට ද අපේක්ෂා කරයි. මෙම ගිවිසුම දේශීය තාක්ෂණික කුසලතා පද්ධතිය ගොඩනැගීමට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ දියුණුව සඳහා දායක වනු ඇත.

Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සඳහා විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් එහි ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය තිලක්සිරි බණ්ඩාර මහතා, රෙජිස්ට්රාර් අනුරුද්ධ වැලිවිට මහතා, ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපති ආචාර්ය අකිල සුබසිංහ මහතා, HoD, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ආචාර්ය නිශාන් ධර්මවීර මහතා, ආචාර්ය චමිත ද අල්විස් මහතා, පරිගණක ඉංජිනේරුකරණ අංශයේ ආචාර්ය රන්දිම දිනලංකාර මහතා, පරිගණක ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය විජේනායක මහතා, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ කථිකාචාර්ය සඳුන් විජයරත්න මහතා සහ Huawei නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Liam Nixiaopeng මහතා, අධ්‍යක්ෂ ව්‍යවසාය විසඳුම් නදුන් ගුණවර්ධන සහ ඉංජිනේරු සුපුන් ඉඳුරුව මහතා සහභාගී විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා එක්ව ගොඩ නැගීමට යෝජිත ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරය, උපාධි පර්යේෂණ සඳහා වඩාත් සංවර්ධිත පහසුකම් සපයන අතර කාර්මික අවශ්‍යතා සඳහා විසඳුම් සහ නිෂ්පාදන සංවර්ධනය කිරීමට සහ උසස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තාක්ෂණ පිළිබඳ සහතික කිරීමේ පාඨමාලා සංවිධානය කිරීමට අවස්ථාව සපයයි. මේ පිලිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙලෙස පවසා සිටියි. “ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාල වලින් එකක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා සහ දැනුම සමඟින් සවිබල ගැන්වීම සඳහා සුදුසුම ස්ථානයක් ලෙස මා දකිනවා. අපි Huawei වැනි ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින්, වේගයෙන් වෙනස් වන තාක්‍ෂණයන්ට අනුකූලව ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන්ට හොඳම තාක්‍ෂණ භාවිතයන් සහ ගෝලීය අත්දැකීම් සඳහා අවශ්‍ය නිරාවරණය ලබා දීමට මෙවන් ආකාරයේ සහයෝගීතා ගිවිසුම් හරහා හැකි වෙනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao මහතා මෙලෙස පවසා සිටියි. “ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජාතික විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ හරහා දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සවිබල ගැන්වීම තුලින් ඩිජිටල්කරණය හරහා දේශීය ආර්ථිකයන් නගා සිටුවීමට අප ක්‍රියා කරනවා. මෙම හවුල්කාරිත්වය තුළින් අනාගත පරම්පරාවන්ට ඩිජිටල් පරිවර්තන ගමනට නායකත්වය දීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට හැකි වන පරිදි අපි උසස් තාක්ෂණික කුසලතා වලින් සිසුන් සන්නද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.”

විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගේ කුසලතා සහ උපාධිධාරීන් සම්බන්ධයෙන් ව්‍යාපාරික අපේක්ෂාවන් අතර පරතරය අවම කිරීම සඳහා Huawei කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මෙම පුහුණු ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව සහ දකුණු ආසියා කලාපය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ඉල්ලීම් සහ වෙනස්වන අභියෝගවලට මුහුණ දීම සඳහා උසස් තත්ත්වයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා ලබා දීම අරමුණු කරයි.

Huawei හට ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර, ශ්‍රී ලංකාව තුළ දශක දෙකක අත්දැකීම් ඇත. මෙම වැඩසටහන දකුණු ආසියානු කලාපයේ සහ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා Huawei විසින් දියත් කරන ලද වැඩසටහන් කිහිපයෙන් එකකි. ශ්‍රී ලංකාව තුළ Huawei විසින් Huawei ASEAN Academy in Sri Lanka, NAITA-Huawei ICT Academy, ICT තරඟාවලි වැනි දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තිරසාර දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ය.මේ හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දේශීය දක්ෂතා ඇති තරුණ තරුණියන් ප්‍රතිලාභ ලබා ඇති අතර, රට තුළ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධන ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා අවශ්‍ය කුසලතා ඔවුන්ව සන්නද්ධ කර ඇත.

featured News pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකාව සමඟ ඇතිවූ එකඟතාවයට කළමණාකාරීත්වය සහ විධායක මණ්ඩලය අනුමැතිය දිය යුතුයි – IMF
Next Article අද සිදුවීමට නියමිත වූ ඉන්ධන මිල සංශෝධනයක් තතු විමසුම
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.