Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලිපිය නීත්‍යානුකූලව තහවුරු කිරීම සහ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිල නිවේදනය හෙට (සිකුරාදා) සිදු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. News pick picks Political