Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Wedding Planners in Sri Lanka.
Blog 24 Views

Wedding Planners in Sri Lanka.

adminBy adminJuly 11, 2022Updated:July 11, 2022No Comments6 Mins Read24 Views
wedding planners in Sri Lanka
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Wedding planners in Sri Lanka ලිපිය තුලින් අපි බලාපොරොත්තු වන්නේ නිවැරදිව Wedding Planner කෙනෙක් ඔබගේ විවාහ මංගල්‍යට තෝරාගන්නේ කෙසේද කියායි.

ඔබ Google හි Wedding Planners in Sri Lanka ලෙස Search කළහොත් ඔබට විවිධ සේවාවන් රැසක් සපයන ආයතන සොයාගත හැකි වේවි. නමුත් ඔබට හරිම වෙවැව සපයන ආයතනය තෝරාගන්න එයින් හැකි වෙයිද?

Wedding Planner කෙනෙක් තෝරගන්නේ කොහොමද?

Wedding Planners In Sri Lanka

විවාහය කියන්නේ දෙදෙනෙක් ගේ ජිවිතයේ ස්වර්ණමය දිනයක්. මේ මොහොත ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරන්න හැමෝම කැමතියි. වර්තමානයේ විවාහ උත්සව පෙරදාටත් වඩා හැම අතින්ම වෙනස් වෙලා. ඇඳුම්, මල් සැරසිලි වගේම නොයෙක් අලුත් අංග විවාහ උත්සව වලට අලුතින් හඳුන්වා දීල. විවාහ වීමට බලාපොරොත්තු වන නව යොවුන් තරුණ තරුණියන් මේ අලුත් TRENDS වලින් තම විවාහ උත්සවය විචිත්‍රවත් කරගන්න බොහෝ මහන්සි වෙනවා. 

නමුත් මේ කියන්න යන්නේ කවුරුත් නොහිතන , නමුත් වර්තමානයේ තම විවාහ උත්සවයට එක්කර ගත යුතු තවත් අනිවර්ය අංගයක් ගැනයි.  

Wedding Planner කියන වචනය ලංකාවට ටිකක් නුහුරු උනාට විවාහ මංගල උත්සවයකදී අනෙකුත් චාරිත්‍ර සහ අංග වගේම අනිවාර්යයෙන්ම සිටිය යුතු කෙනක් තමා Wedding Planner කියන්නේ. Wedding planners in Sri Lanka මෙම ලිපිය තුලින් අපි ඔබට නිවැරදිව ඔබගේ Wedding Planner සේවා සපයන්න තෝරාගැනීමට උපකාරීවන දේවල් රැසක් කියල දෙනවා.

Wedding planners in Sri Lanka දැනගමු.

ඇත්තටම Wedding Planner කෙනෙක් ගේ කාර්යභාරය වර්තමානයේ ටිකක් වෙනස් විදිහකට දැක්කට 60 දශකයේ සිට ලංකාවේ විවිධ තරාතිරම්වල විවාහ මංගල උත්සව වලදී මෙමෙ Wedding Planner කියන චරිතය දකින්නට ලැබුනා. නමුත් 80 දශකයේ දී ලෝකයේ නව ප්‍රවණතාවන් සමගින් Wedding Planner ට වෘත්තිමය වටිනාකමක් ලැබීමත් සමග ලංකාවේද ක්‍රමක්‍රමයෙන් වෘත්තියක් වශයෙන් Wedding Planner / Wedding Planning සංකල්පය වාණිජ වශයෙන් කොළඹ කේන්ද්‍රකරගනිමින් ව්‍යාප්ත උනා.

කවුද මේ Wedding Planner? 

ඔබේ විවාහ මංගල්‍යයේ සියලුම කටයුතු නිසිලෙස නිසි ආකාරයෙන් පටන් ගැන්මේ සිට අවසානය දක්වා නිසි අයුරෙන් ඔබ වෙනුවෙන් සංවිධානය කරදෙන පුද්ගලයා / ආයතනය.

ඇයි Wedding Planner කෙනෙක්? 

වර්තමානයේ තිබෙන කාර්යබහුල සහ කලබලකාරී වටපිටාව ඇතුලේ විවාහ උත්සවයක් තම සිතැඟි පරිදි කළමනාකරණය කරගැනීමට සහ විවාහ මංගල්‍ය දිනය දා කිසිඳු බදාවකින් තොරව  කලට වෙලාවට සියල්ලක්ම සිදු කරගැනීමට ඔබට අවශ්‍යනම්, එක එක වගකීම් පවුලේ කෙනෙක්ට හෝ යාලුවෙක්ට පවරා එම වගකීම් හරි හැටි සිදුවේ දැයි සිතමින් ලොකු බරක් දරාගෙන  තම මංගල දිනයේදී යම්කිසි චකිතයකින් පසුනොවෙමින් තම ජීවිතයේ හොඳම දවස සතුටින් නෑදෑ මිතුරන් සමග සැහැල්ලුවෙන් ගතකරන්න නම් Wedding Planner කෙනෙක් ඔබට අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

Wedding Planner කෙනෙක් කොහොමද තෝරාගන්නේ? 

මෙන්න මේක හරිම වැදගත් දෙයක්. බොහෝ අය  හරිම පුද්ගලයෙක් Wedding Planner කෙනෙක් විදිහට තෝරාගැනීමට අපොහොසත්වීම නිසා තම මංගල දිනය කනස්සල්ලෙන් ගත කල අවස්ථාත් එමටයි. ඒ නිසාම  Wedding Planner කෙනෙක් ට ඇති විශ්වාසයත් පලුදු වී මුළු කර්මාන්තයම දෙස වපර ඇසින් බලන තත්වයකට  වර්තමානයේ මුහුණ පා ඇත. ඒවගේම මුල්‍යමය අතින් ගත්තොත්  Wedding Planner කෙනෙක් ට ඇති විශ්වාසයත් යම්තාක් දුරකට පලුදුවී තිබෙනවා. එනිසා පහත සුදුසුකම් තියෙන Wedding Planner කෙනෙක්  ඔබගේ විවාහ මංගල උත්සවයට තෝරාගැනීම පිළිබඳව ඔබ 100% සැලකිලිමත් වෙන්න. 

1. ක්ෂේත්‍රයේ අත්දැකීම / පළපුරුද්ද  සහ සුදුසුකම්  

අනිවාර්යයෙන්ම ක්ෂත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක් තෝරාගන්න. ඒවගේම ඒ පුද්ගලයාට ඇති සුදුසුකම් පිළිබඳවත් පොඩ්ඩක් හොයල බලන්න. මොකද ගොඩක්  Wedding Planner ල කියන අය 100%ම මේ ක්ෂේත්‍රයේම ය නෙවෙයි. ඔවුන් තව ව්‍යාපාරයක (වෙනත් කර්මාන්තයක / රැකියාවක)  නිරත වෙමින් අමතර අදායමක් ලෙස සහ ව්‍යාපාරයක් කරන අයයි. එනිසා සැමවිටම උත්සව / විවාහ සංවිධාන සහ කළමනාකරණ කර්මාන්තයේ සිටින  Wedding Planner කෙනෙක් තෝරාගන්න.

ඒවගේම ඔවුන් යම්කිසි සංගමයක් නියෝජනය කරන්නේද යන්න වග. උද: Event Management Assosiation of Sri Lanka (EMA) මොකද ඒ තුලින් ඔහු ක්ෂේත්‍රය තුල ලබා ඇති පිළිගැනීම ගැන ඔබට අවබෝධයක් ලබාගත හැකියි.

2. ඔබේ මංගල උත්සවෙයේ වෙනත් කටයුත්තකට (උද: චායාරුප, සැරසිලි ආදී ) සහභාගී වන අය  Wedding Planner කෙනෙක් කරගන්න එපා. හොඳට මතක තියාගන්න සහ අවධානය යොමු කරන්න තමුන් තෝරාගන්නා පුද්ගලයන්ගේ ඇති ප්‍රමුඛතම හැකියාව පිළිබඳව පමණක්. ඒ ඒ හැකියාව ඇති දෙයකට පමණක් ඔවුන්ව යොදාගන්න. 

3. Wedding Planner කෙනෙක් තෝරාගත් පස්සේ එම පුද්ගලයා සමග පොඩ්ඩක් කතා කරන්න. එවිට ගොඩක් අවභෝධයක් ලබාගන්න පුළුවන් ඒ පුද්ගලයා කොයි වගේ අරමුණක් ඇතුව වැඩ කරන කෙනෙක් ද කියල. එක ඉතා වැදගත්.

4. කල්පනා කරන්න  Wedding Planner කෙනෙක් ගේ අවශ්‍යතාවය සහ උදවු ලබාගන්නේ කුමන අවස්ථාවකදීද යන්න. ඔබට ප්‍රධාන අවස්ථා තුනකදී  Wedding Planner කෙනෙක් ගේ අවශ්‍යතාවය ලබාගන්න පුළුවන්.

* Total Wedding Planning  – හෝටලය වෙන්කරවගැනීමේ සිට උත්සවය අවසානය දක්කවා සියලු කටයුතු 

* Partial Total Wedding Planning – ඔබගේ අභිමතය පරිදි ඒ ඒ සේවාවන් වෙන්කරගනිමෙන් පසු උත්සවය අවසානය දක්වා සියලු කටයුතු.

* On the day Wedding Planning – උත්සව දින කළමනාකරණය 

5. ඔබට පෙර Wedding Planner කෙනෙක් තෝරාගත් අයවලුන් සමග අත්දැකීම් බෙදාහදාගන්න. එය ඉතාම වැදගත්.

Wedding Planner කෙනෙක්ගේ budget එක?

ගොඩක් අයගේ ප්‍රශ්නය සහ Wedding Planner කෙනෙක් තෝරා නොගැනීමටත් හේතුව මේකයි. පළමුව සෑම දෙයකටම වටිනාකමක් ඇතිබව අපි තේරුම්ගත් යුතුයි. Wedding Planner කෙනෙක්ගේ වටිනාකම තීරණය වෙන ප්‍රධාන දේනම් Wedding Planner ට ඇති පළපුරුද්ද සහ අත්දැකීම. ඉතින් එයට වටිනාකමක් ලැබෙන්නේ Wedding Planner කෙනෙක් ඔබගේ විවාහ මංගල උත්සවයට ලබාදෙන සේවාව අනුවයි. 

සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් “අපරාදේ මේ සල්ලි Wedding Planner කෙනෙක්ට දෙන්නේ. අපිටම මේ වැඩේ කරගන්න පුළුවන්” කියල. එහෙම හිතනවානම් එක වැරදියි. ඔබට කරන්න පුළුවන් සීමාව කොපමණද Wedding Planner කෙනෙක්ට ඒ සීමාව ඉක්මවා ඔබගේ උත්සවය ඔබ වෙනුවෙන් ඔබටත් වඩා හොඳට කළමනාකරණය කරදෙන්න පුළුවන්.  උදා: හිතන්න ඔබේ Wedding Video එක පෙන්නන්න ඕනි කියල. ඔබට Projector සහ ලැප්ටොප් පහසුකම තිබ්බ පමණින් එය ඔබේ අරාදිතයන්ට පෙන්වන්නට නොහැකිය. එය පිටුපස තිබෙන තාක්ෂණික ක්‍රියාන්විතය ගැන ඔබට අවබෝධයකුත් අනිවාර්යයෙන් තිබිය යුතුයි. හිතනවද ඔබේ උත්සව දින ඔබ ඉන්න කලබලකාරී අවස්ථාව අනුව මේ සඳහා 100% අවධානය ඔබට දෙන්න පුළුවන් කියල? හිතන්න. මේ එක දෙයක් පමණයි. මංගල උත්සවය අවසාන ඔබේ කාමරයට පැමිණි පසු ඔබට අනිවාර්යයෙන් හිතෙනවා අපරාදේ අපි Wedding Planner කෙනෙක් ගාවට ගියේ නැත්තේ කියල. Wedding Planner කෙනෙක් තෝරාගත් අය 100% තමන්ගේ තෝරාගැනීම ගැන සතුටු වෙනවා. ඉතින් ඔබගේ උත්සවයේ මල් සැරසිලි කටයුතු, නර්තන කණ්ඩායම් වගේම Wedding Planner කෙනෙකුත්  ඔබගේ විවාහ උත්සවයට අත්‍යවශ්‍යම කෙනෙක්. 

සාමාන්‍යයෙන් ලංකාව තුල ( LOCAL WEDDINGS ) සඳහා Wedding Planner කෙනෙක් 150,000.00 /= සිට ඉහලට අවශ්‍යතාවයන් අනුව ඔවුන්ගේ මිල ගණන් අය කරනවා. සමහර Wedding Planner කියල කියාගන්නා අය Wedding Planning සඳහා අවම මිලක් ඉදිරිපත් කර අනෙකුත් සේවා සපයන්නන්ගේ මිලට වැඩි මිලක් එකතු කරමින් මිල ගණන් ඉදිරිපත් කරනවා. එම නිසා Wedding Planner කෙනෙක් විශ්වාසය කඩවෙලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමය වන්නේ Wedding Planning සඳහා අය කිරීම + අනෙකුත් සේවා සම්භන්ධ කොට දීම වෙනුවෙන් එම සේවා සඳහා මුළු වටිනාකමින්  10%  ක මුදලකුත් අයකිරීමයි. 

ඒවගේම ඔබ නියම Wedding Planner කෙනෙක් සම්බන්ධ කරගතහොත්  අදාළ සේවා සපයන්නන්ගෙන් Wedding Planner දෙන Discount ඔබට කෙලින්ම ලබා ගන්නත් පුළුවන්. The Wedding Planner ආයතනය එසේ  සේවා සපයන්නන්ගෙන් ලැබෙන Discount තම සේවාදායකයට කෙලින්ම ලබාදෙන ආයතනයක්. ඒවගේම සේවා ලබාගන්නා පුද්ගලයන්ගේ මුදල් ගෙවීම් ඔබ විසින්ම ගෙවීමට වගබලාගන්න. ඔවුන්ගේ මිල ගණන් ඔබ කෙලින්ම ලබාගන්න. Wedding Planner ගේ මිලගණන් සහිත ඉදිරිපත් කිරීම් වලට මුදල් ලබාදෙනවනම් දෙපාරක් හිතන්න.

ඉතින් මේ කරුණු ඔබට ප්‍රයෝජනවත් වෙයි ඊළඟට ඔබ Wedding Planner කෙනෙක් තොරගන්නකොට.

වැඩි විස්ටර සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට

wedding planners
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleනාගානන්ද කොඩිතුවක්කුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.
Next Article ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි
admin
  • Website

Related Posts

කඳුකර රාජධානියේ අගනුවරට KANDY MYST BY CINNAMON

January 24, 2025

ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබන්නේ ඇයි?

May 1, 2024

දුරුතු පොහොයේ වැදගත්කම

January 25, 2024
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.