Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මීට සුළු මොහොතකට පෙර සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ දින 16 ක කාලයක් පමණයි.