ගෑස් බෙදා හැරීම අද (14) ආරම්භ කරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් අඩංගු නෞකාව සඳහා අදාළ ගෙවීම් සිදු කර ඇත.
ඩොලර් මිලියන 2.5 ක මුදලක් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් නෞකාව දින හයක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලා තිබුණි.


