Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » විදුලි සේවක සංගම වර්ජනයේ නවතම තොරතුරු
News 46 Views

විදුලි සේවක සංගම වර්ජනයේ නවතම තොරතුරු

Buzzer EditorBy Buzzer EditorJune 9, 2022Updated:June 9, 2022No Comments2 Mins Read46 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ගල් අඟුරු බලයෙන් දහනයෙන් පනගැන්වෙන වන සියලුම බලාගාර පූර්ණ ධාරිතාවයෙන් විදුලිය නිපදවන අතර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.

කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවෙන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ උපදෙස් ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව ඔහු පැවසීය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරු 08.00 සිට විදුලිය විසන්ධි වන බවට ලංවිම ඉංජිනේරු සංගමය අනතුරු අඟවා තිබුණි.

කෙසේ වෙතත්, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ ලංවිම ඉංජිනේරු සංගමය අද පෙරවරුවේදී වර්ජනය අර්ධ වශයෙන් අත්හිටුවීමට තීරණය කෙරුනා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ජා සාර්ථක වීමෙන් අනතුරුව වර්ජනය අර්ධ වශයෙන් අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය ප්‍රකාශ කරන ලදී.

“විදුලි බල මණ්ඩලය විසින් පනතට යෝජිත සංශෝධන ඇතුළත් කිරීමට වග බලා ගන්නා බවට ජනාධිපතිවරයා කළ සහතිකයට ගරු කරමින්, ඉල්ලීම් ඉටු වන තුරු පද්ධතියේ සම්පූර්ණ විදුලිය බිඳවැටීමක් වළක්වා ගනිමින් වර්ජනය අඛණ්ඩව අර්ධ වශයෙන් සිදු කිරීමට තීරණය කරන ලදී,” යැයි සංගමය වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ නමුත් මේ වන විට ගාල්ල, කුරුණෑගල, නුවර, දෙහිවල,මත්තේගොඩ, දික්වැල්ල, ගල්කිස්ස, කොල්ලුපිටිය, ඇඹිලිපිටිය, කැකිරාව, මොරටුව, ගම්පහ, රත්මලාන ඇතුළු ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

ලංවිම වෘත්තීය සමිති නියෝජිත රන්ජන් ජයලාල් පවසා සිටින පරිදි උදෑසන 06.30 වන විට ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට පත් කර ඇත.

විදුලි සැපයුම ඉදිරි පැය කිහිපය තුළ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන බව ඔහු වැඩිදුරටත් සහතික විය.

මේ අතර විදුලි ඉංජිනේරු සංගමය විසින් දැනට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අඛන්ඩව විදුලිය සැපයීමේ කටයුතුවලට අකුල් හෙළීමෙන් වළකින ලෙස දන්වමින් මීට සුළු මොහොතකට පෙර කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක්ද නිකුත් කලේය.

ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් කොළඹ දිසා විනිසුරු විසින් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ වර්ජනය සම්බන්ධව බලශක්ති හා බලශක්ති අමාත්‍යවරයා සිය නොසතුට පළකර තිබෙනවා. ඔහු කියා සිටියේ අකාර්යක්ෂම සහ ආර්ථිකයට බරක් වන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට ගමන් කල නොහැකි බවයි.

ලංකාවේ බොහෝ වෘත්තීය සමිති කටයුතු කරන්නේ ඔවුන්ගේ ආයතනයේ උන්නතිය සඳහා නොව තම තමන්ගේ සුඛ විහරණය සඳහා පමණක් බවයි අමාත්‍යවරයා Twitter පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ.

අදාළ ට්විටර් සටහන පහතින්,

News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබැසිල් දැන් ගත් තීන්දුව!
Next Article අමාත්‍ය ධුරයෙන් නික්මෙන බැසිල් සිදු කල නොහොඹිනා ප්‍රකාශය
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.