Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කේම්බ්‍රිජ් පර්යේෂකයන් ඇල්ගී වලින් පරිගණකයක් බල ගන්වයි!
OTHER 54 Views

කේම්බ්‍රිජ් පර්යේෂකයන් ඇල්ගී වලින් පරිගණකයක් බල ගන්වයි!

Buzzer EditorBy Buzzer EditorMay 28, 2022Updated:May 28, 2022No Comments2 Mins Read54 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මෙම පද්ධතිය ගැන අදහස් දක්වන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පවසා සිටින්නේ මෙය AA බැටරියකට සමාන ප්‍රමාණයකින් යුක්ත වන බවත් ඒ සඳහා “Synechocystis” නම් නිල්-කොළ විෂ නොවන ඇල්ගී විශේෂයක් යොදාගත් බවත්ය. ඇල්ගී යනු “ස්වභාවිකවම ප්‍රභාසංස්ලේෂණය හරහා සූර්යයාගෙන් ශක්තිය රැස්කර ගන්නාවූ සුවිශේෂ ජීවින් කොට්ඨාශයක් ” යැයි විශ්ව විද්‍යාලය පවසයි.

සිනෙකොසිස්ටිස් ඇල්ගී විශේෂය (Synechocystis Algae)

පර්යේෂකයන් විශ්වාස කරනා අන්දමට මෙම අපූර්ව පද්ධතියට “කුඩා උපාංග බල ගැන්වීම සඳහා විශ්වාසදායක සහ පුනර්ජනනීය මාර්ගයක්” ලෙස විභවයක් ඇත.

ඔවුන් පැවසුවේ පද්ධතිය “පොදු, මිල අඩු සහ මහා පරිමාණ වශයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතුවකින්” සාදා ඇති බවයි.

“මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය හරහා අන්තර් සම්බන්ධතාවන්, දත්ත යැවීම සහ ලබා ගැනීමට පරිගණකවල තැන්පත් කර ඇති කුඩා උපාංග (Internet of Things) විශාල සංඛ්‍යාවක් බල ගැන්වීම සඳහා මෙම පද්ධතිය සිය දහස් වාරයක් පහසුවෙන් නැවත නැවත නිර්මාණය කළ හැකි බවයි,” එම පර්යේෂක කණ්ඩායම පවසා සිටින්නේ.

මෙම අත්හදා බැලීම් සිදුකරන විට Arm Cortex M0+ බල ගැන්වීම සඳහා භාවිතා කරන ලදී. එය “Internet of Things” උපාංගවල බහුලව භාවිතා වන මයික්‍රොප්‍රොසෙසරයකි.

එම මයික්‍රොප්‍රොසෙසර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පදනම් කරගත් නිර්මාණ සමාගමක් වන අතර ආර්ම් (ARM) සමාගමද මෙම ව්‍යාපෘතිය සඳහා කේම්බ්‍රිජ් පර්යේෂකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයීය ජෛව රසායන විද්‍යා අංශයේ ආචාර්ය පාවුලෝ බොම්බෙලි පැවසුවේ, “පද්ධතිය දිගු කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියා කළ ආකාරය ගැන අපි පුදුමයටත් පැහැදීමටත් පත් වුණා. ඒ වගේම සති කිහිපයකින් එය නතර විය හැකි යැයි අපි සිතුවත් එය නොනැවතී දිගටම පැවතුනා.”

මූලාශ්‍රයන්: BBC.com, www.cam.ac.uk

pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleගෝඨගෝගම දින 50යි – පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගනී
Next Article අජිත් රෝහණට මාරු වීමක්!
Buzzer Editor
  • Facebook

Related Posts

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026

ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20261 Views

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

By Buzzer EditorialJuly 21, 202601 Views

විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව…

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026

ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.