Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දොම්පේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමගම සැකකරු සතුව තිබී ජීව පතොරම් 20ක්, බිම් බෝම්බ 03ක් සහ කඩු පහක් ද පොලිස් භාරයට ගෙන ඇත. featured News pick picks