Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

July 10, 2026

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
  • ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
  • රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්
  • සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
  • මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට
  • මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
  • මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 10
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්
News 0 Views

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 10, 2026Updated:July 10, 2026No Comments1 Min Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙන්ම කඳුකර ප්‍රදේශවල සිට ද මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රි‍යාත්මක වේ.

ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ නිල වෙව් අඩවිය වෙත පිවිසීමෙන් මේ සඳහා ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතියි. 

එමෙන්ම මගීන්ගේ පහසුව වෙනුවෙන් කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ කවුළු දෙකක් ද මේ වන විට ස්ථාපිත කර ඇති බව සඳහන්. 

නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවේ කතරගමට පැමිණෙ බැතිමතුන් මෙන්ම කොළඹ මහනුවර ඇතුළු ප්‍රදේශවල සිට සාමාන්‍ය ලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ බස් සේවාව ක්‍රියාත්මකය.

ඒ අනුව කතරගම සිට මඩකලපුව, පානම, ත්‍රිකුණාමලය, මුතූර්, වාලච්චේන, පොතුවිල්, අක්කරපත්තුව, වාකරේ, කල්මුණ දක්වා විශේෂ බස් සේවාවක් මෙන්ම කතරගම සිට කොලඹ, මහනුවර, හැටන්, බදුල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ සඳහා ද මෙලෙස විශේෂ බස් සේවාව ක්‍රියාත්මක කර ඇත.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
Next Article ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
Buzzer Editorial

Related Posts

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

July 10, 2026

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

July 10, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

July 10, 2026

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

July 10, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 10, 20261 Views

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

By Buzzer EditorialJuly 10, 202601 Views

මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ. මීගමුව…

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

July 10, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
  • ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
  • රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්
  • සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
  • මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට
  • මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
  • මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.