Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

July 10, 2026

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
  • ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
  • රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්
  • සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
  • මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට
  • මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
  • මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 10
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
News 1 Views

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

Buzzer EditorialBy Buzzer EditorialJuly 10, 2026Updated:July 10, 2026No Comments2 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර ඒ අනුව මේ වනවිට විමර්ශන මීගමුව රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා රැඳවියන්ගේ ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිලධාරීන් හා රැඳවියන් 29 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

ඒ අතර සිටින සියලුම රැඳවියන් කටුවැල්ලේගම සුරේෂ්ගේ පාර්ශ්වයෙන් පහරකෑමට ලක්වී ඇති බව පොලිසිය පවසයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එය මෙතෙක් සම්පූර්ණ කිරීමට හැකි වී නොමැත.

ඒ ඇතැම් නිලධාරීන් ප්‍රකාශ ලබාදීම සඳහා මෙතෙක් සුදුසු සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටීම හේතුවෙනි.

මේ අතර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාට උසස්වීම් ලබාදී තිබේ.

ඝාතනයට ලක්වූ දෙවන පෙළ ජේලර් S.H.S.චන්ද්‍රවංශ මහතා පළමු පෙළ ජේලර්වරයෙක් ලෙසත්, සෙසු නියාමකවරු සැරයන් තනතුරුවලටත් උසස්කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් සියලුදෙනාම වෙනත් බන්ධනාගාර වෙත අද මාරු කර යැවුණි.

බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සැරයන් ගමගේ උපාලි මහතාගේ දේහය අද කඹුරුපිටියේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය.

මේ අතර ගැටුමෙන් මියගිය සැරයන් රුවන් තිලකසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණේ අඹගහවැව පොදු සුසාන භූමියේදීය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

July 10, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

July 10, 2026

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

July 10, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 10, 20261 Views

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

By Buzzer EditorialJuly 10, 202601 Views

මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ. මීගමුව…

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

July 10, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
  • ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
  • රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්
  • සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
  • මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට
  • මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
  • මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.