Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

July 6, 2026

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්

July 6, 2026

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට
  • මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්
  • අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට
  • සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි
  • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
  • බන්ධනාගාර ගැටුමින් මියගිය අය අතර නිලධාරීන් 5ක් – රැඳවියන් 20ක්
  • කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට
  • මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි – සජිත්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 6
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි
News 3 Views

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 6, 2026No Comments1 Min Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම වළක්වාලමින් මින් පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

මේ බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ වන විට නිකුත් කර ඇත.

ඒ අනුව සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම සඳහා හෝ විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීමට මේ අනුව නැවත අවසර ලැබෙනු ඇත.

මෙම විධානය පසුගිය ජුනි 24වනදා සිට බලපැවැත්වෙන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර තිබේ. 

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
Next Article අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට
Buzzer Editorial

Related Posts

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

July 6, 2026

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්

July 6, 2026

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

July 6, 2026

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්

July 6, 2026

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි

July 6, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 6, 20262 Views

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 6, 202602 Views

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය…

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්

July 6, 2026

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි

July 6, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට
  • මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්
  • අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට
  • සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි
  • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
  • බන්ධනාගාර ගැටුමින් මියගිය අය අතර නිලධාරීන් 5ක් – රැඳවියන් 20ක්
  • කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට
  • මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි – සජිත්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.