Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
  • ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
  • කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
  • GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
  • අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 28
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
News 3 Views

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

Buzzer EditorialBy Buzzer EditorialJune 28, 2026No Comments2 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සම්පූර්ණයෙන්ම කඩදාසි රහිත නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවයක් සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කර තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී මනෝදී හේවාවසම් මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඉකුත් දින පහක කාලය තුළ මෙම ක්‍රියාදාමය යටතේ නීතිඥවරු 735දෙනෙකු දිවුරුම් දීම සිදුවූ බවය.

මෙරට අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර මෙම දිවුරුම් දීමේ උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ පරිපාලනය නවීකරණය කිරීම සඳහා ගනු ලැබූ පුළුල් පියවරයන්හි කොටසක් වශයෙන් සඳහන් කළ හැකිය.

මෙම උත්සවයේ ප්‍රධාන අංගයක් වූයේ ඩිජිටල් අත්සන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම වන අතර, එමඟින් නීතිඥවරුන්ට අවශ්‍ය සියලුම ලියකියවිලි ඉලෙක්ට්‍රොනික ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට සහ සත්‍යාපනය කිරීමට හැකි වේ.

ඩිජිටල්කරණය කරනු ලැබූ මෙම දිවුරුම් දීමේ උත්සවය හේතුවෙන් කඩදාසි 15,000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙන බවත් නිවේදනයේ සඳහන් වේ.

මෙම වැඩපිළිවෙල හරහා අධිකරණ පද්ධතියේ විනිවිද භාවය හා කාර්යක්ෂමතාවය ද ශක්තිමත් වන අතර කඩදාසි භාවිතයෙන් මතුවන පාරිසරික බලපෑම අවම කිරීම තුළින් පරිසර සංරක්ෂණයට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන කැපවීම මනාව පැහැදිලි වන බවත් එම නිවේදනයේ පෙන්වා දී තිබේ.

මෙම වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම අභියාචනාධිකරණය ද මාර්ගගත ක්‍රමයට නඩු ගොනු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර වාණිජ මහාධිකරණය ද ඉදිරි සතියේ විද්‍යුත් ක්‍රමවේදය යටතේ නඩු පැවරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleGMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
Next Article ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
Buzzer Editorial

Related Posts

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 28, 20262 Views

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

By Buzzer EditorialJune 28, 202602 Views

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට…

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
  • ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
  • කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
  • GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
  • අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.