අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් උපුටාදක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉවත්වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳවැටී ඇති බවය.


