Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වෙයි
News 3 Views

2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වෙයි

Buzzer EditorialBy Buzzer EditorialJune 1, 2026No Comments2 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2025 වසරේ ආරම්භ කෙරෙුණු වනස්පති වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම එළැඹෙන ජුනි මස 5 වැනි දින තවත් රක්ෂිත 5ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ අනුව සමස්ත රක්ෂිත ප්‍රමාණය 86ක් දක්වා ඉහළ යනු ඇත.

එළැඹෙන ජුනි 5 වැනි දින රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙනුයේ රිටිගල, අලියාවැටුණුවැව රක්ෂිතය, බුලාගල, කෝන්කැටියාව සහ, කල්ලංචි නම් රක්ෂිත වේ.

අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ 2025 වසරේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙුණු වනාන්තර 29 තුළ දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් පැවැති බවය.

ඉන් පසු ජගත් වනාන්තර දිනයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙුණු වනාන්තර 50 තුළ රක්ෂිත හෙක්ටයාර 12,989ක් පැවැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

“වනස්පති වැඩසටහන අපි නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 2025 ජූලි 15 වෙනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයේදී. 2025 වසරෙදි පමණක් අපිට හැකියාව ලැබුණා වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන්න. මෙම වනාන්තර 29 තුළ දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් අපි පළවෙනි වසර තුළදි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා.

ඊට පස්සේ 2026 වසරෙදි අපි ජගත් වනාන්තර දිනයයේදි තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. එම රක්ෂිත දිස්ත්‍රික් 4ක් නියෝජනය කළා අම්පාර, බදුල්ල, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්කවල වනාන්තර 50ක් අපි රක්ෂිත ලෙස ප්‍රකාශට පත් කළා ඒ තුළ තිබුණා හෙක්ටයාර් 12,989ක්. මෙම වනාන්තර තුළ තිබුණා අපේ රටේ මධ්‍ය කඳුකරයේ අඩි 5,000ට වඩා උස ප්‍රදේශවල තියෙන රක්ෂිතත් අපි මේ වනනාන්තර 50 තුළට අඩංගු කර ගත්තා.

ඉන් පස්සේ පසුගිය අප්‍රේල් මාසයේදී පැවතුණු ඒහිපස්සිකෝ සාම පාගමන. මේ සාම පාගමනට සමගාමිව තවත් වනාන්තර 2ක් අප්‍රෙල් මාසේ 24 වැනිදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. එක් වනාන්තරයක් මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය, අනික කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිගම් පැලැල්ල කියන වනාන්තර 2ක රක්ෂිත ලෙස ප්‍රකාශටයට පත් කළා. මේ රක්ෂිත ගොන්නට තවත් රක්ෂිත 5ක් එළැඹෙන ජගත් පරිසර දිනයේදී එකතු කරන්න තීරණය කරලා තිබෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ රක්ෂිත 5ම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ.

ප්‍රධාන වශයෙන් අපේ රටේ විශේෂ සංවේදී කලාපයක් වන රිටිගල රක්ෂිතය, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය, කල්ලංචි කියන රක්ෂිත 5 අපි එළැඹෙන 2026 ජුනි 5 වැනිදා ජගත් පරිසර දිනයේදී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ඒ තුළ හෙක්ටයාර 2,169ක ප්‍රමාණයක් තිබෙනවා.” 

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා වෙයි
Next Article ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.