Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් හි 100කට අධික පිරිසක් NIBM සහතිකපත්‍ර සම්මාන උළෙලේ දී ඇගයුම් ලබයි
Financial 2 Views

හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් හි 100කට අධික පිරිසක් NIBM සහතිකපත්‍ර සම්මාන උළෙලේ දී ඇගයුම් ලබයි

Buzzer EditorialBy Buzzer EditorialDecember 16, 2024No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් හි පාඨමාලා අවසන් කළ සහතික පත්‍ර ලාභීන් 100කට අධික පිරිසක් වෙත සහතිකපත් ප්‍රදානය පසුගියා දා කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයයේදී පැවැත්වීය. මෙහිදි NIBM ආයතනය මඟින් ඉගැන්වීම් සිදුකළ මෙම පාඨමාලා තුළදී  දිරිදරුවෝ ව්‍යාපෘතිය යටතේ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි පාඨමාලා සඳහා සහභාගිවූවන්, දීරිලිය ව්‍යාපෘතිය යටතේ ටෙක්නෝ ව්‍යවසායකත්ව පාඨමාලාවන් සඳහා සහභාගිවූවන්, RISE වැඩසටහන හරහා පුහුණු විශේෂඥයින් ලෙස සහතික ලත් පුහුණුකරුවන් මෙහිදී හඳුනා ගනු ලැබීය. මෙය හෙළ ආයතනය මගින් පුද්ගල සවිබලගැන්වීම සහ ප්‍රජාව තුළ තිරසාර සංවර්ධනයක් ඇතිකිරීමේ අරමුණින් ආරම්භ කරනු ලැබූවකි.

දිරිදරුවෝ ව්‍යාපෘතිය මගින් මේ වන විට විද්‍යාර්ථීන් 800කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව, වෘත්තීය මාර්ගෝපදේශනය සහ කුසලතා ගොඩනැගීම හරහා සේවකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වන අතර සහභාගිවන්නන් 40 දෙනෙකුට රැකියා අවස්ථා ද නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. දිරිලිය ව්‍යාපෘතිය හරහා හෙළ ආයතනය තුළ සේවකයින් අතර ව්‍යවසායකත්ව සංස්කෘතියක් දියුණු කර නිෂ්පාදන සහ අලෙවිකරණය වැනි ක්ෂේත්‍රවල පැය 15,000 කට වැඩි පුහුණුවීම් කාලයක් ලබාදී තිබෙන අතර,  ප්‍රදර්ශන ඔස්සේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට ද අවස්ථාව ලබා දී ඇත. මීට අමතරව RISE වැඩසටහන මඟින් සේවකයින්ගේ මෘදු කුසලතා වැඩි දියුණු කිර්‍රීම සිදු කරයි.

මෙම සුවිශේෂ උත්සව අවස්ථාව Tesco, Berendina, සහ NIBM හි නියෝජිතයින් සහ හෙළ කළමනාකාරීත්ව කණ්ඩායම, වැඩසටහන් සඳහා සම්බන්ධවූවන් සහ පුහුණුකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවූ අතර, මෙහි විශේෂ ආරාධිතයන් ලෙස Tesco ආයතනය නියෝජනය කරමින් Tesco ශ්‍රී ලංකා මූලාශ්‍ර ප්‍රධානී, අස්මිනා කරීම්, ජ්‍යෙෂ්ඨ විශේෂඥ – වගකිවයුතු මූලාශ්‍ර, සම්පත් විජේපාල සහ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික කළමනාකරු, ප්‍රසන්න ප්‍රනාන්දු, Berendina ආයතන වෙනුවෙන් සාමාන්‍යාධිකාරී – Berendina සංවර්ධන සේවා, දයන්ත ප්‍රනාන්දු සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක ගීත්මි ගුණසේකර සහ NIBM ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන උපදේශක, ආචාර්ය හිමේන්ද්‍ර බලල්ලේ සහ කුරුණෑගල NIBM ප්‍රධානී, සිරිල් ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගි විය.

“මෙම අවස්ථාව සහයෝගීත්වයේ ශක්තියට වගේම මැනවින් සැළසුම් කරනු ලැබූ සමාජ සුබසාධන මුලපිරීම් සඳහා මනා සාක්ෂියක්.” යනුවෙන් හෙළ ආයතනයේ සමූහ මානව සම්පත් ප්‍රධානී ඩැවීනා කර්න් මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්, “ මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වූ සියලුදෙනා සම්බන්ධයෙන් අපි අතිශයින්ම ආඩම්බර වන අතර, ඔවුන්ගේ අනාගතය දීප්තිමත්ව හැඩගස්වා ගැනීම සඳහා මෙම අවස්ථාවන් භාවිතා කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අප බලාසිටිනවා.” යනුවෙන් ප්‍රකාශ කළාය.

මෙම සහතිකපත් ප්‍රදානය ඔස්සේ ශක්තිමත් ප්‍රජාවන් ගොඩනැඟීමට, පුද්ගලයන් සවිබල ගැන්වීමට සහ තිරසාර සංවර්ධනයක් සහතික කිරීමට අවශ්‍ය අවකාශය නිර්මාණය කරමින් හෙළ ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.

Financial
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශකිබ් අල්-හසන් ට තහනමක්
Next Article පියා සමග යතුරුපැදියේ ගිය දියණියට අත් වූ ඉරණම
Buzzer Editorial

Related Posts

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි

June 19, 2026

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.