Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 10
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රනිල්ගෙ ප්‍රතිපත්ති මෙන්න
News 6 Views

රනිල්ගෙ ප්‍රතිපත්ති මෙන්න

Buzzer EditorialBy Buzzer EditorialAugust 29, 2024Updated:August 29, 2024No Comments1 Min Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද පැවසීය.

පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියේ මූලික අරමුණ වහා ක්‍රියාත්මක වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මීට මොහොතකට පෙර සිදු කෙරිණි.

ජනාධිපතිවරයා තරුණ පරපුරේ අනාගතේ ගොඩනැගීම සංකේතවත් කරමින් මුලින්ම තරුණ පරපුර වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අතර තම දේශනය කරන විටද තරුණ පරපුරට වේදිකාවට ආරාධනා කළේය.

බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය පැවැත්විණි.

අර්බුදයක් මැද සිටින රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන ක්ෂණික ක්‍රියාමාර්ග මෙන්ම ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමේ මඟ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය පහළින් කියවන්න.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි සිට ලංකාවට රැගෙන එයි
Next Article ලකාගේ හෑල්ල – අනුර දිනයිද?
Buzzer Editorial

Related Posts

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ

June 10, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 10, 20262 Views

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

By Buzzer EditorialJune 10, 202602 Views

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත…

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට

June 10, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.