Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 23
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බලශක්ති ක්ෂේත්‍රය තිරසාරභාවය වෙත රැගෙන යන ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය
Financial 7 Views

බලශක්ති ක්ෂේත්‍රය තිරසාරභාවය වෙත රැගෙන යන ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය

Buzzer EditorBy Buzzer EditorJanuary 10, 2024No Comments2 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාරභාවය ගොඩනැගීම පිළිබඳව කතිකාවතක් වර්තමානය වන විට ගොඩනැගී තිබේ .  එහිදී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත. ඉදිරියේදී ඇති විය හැකි බලශක්ති අවදානම පිළිබඳව පූර්ව වශයෙන් හඳුනාගනිමින් ඒ වෙනුවෙන් ගත් නිරවද්‍ය පියවරක් ලෙස ද මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා කඩිනම් සැලසුම් නිර්මාණය කිරීම දැක්විය හැකිය.

අදානි එනර්ජි වින්ඩ් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විප්ලවයේ මූලික ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් (IPPs)  අතර වඩාත් ප්‍රචලිත වෙමින් පෙරමුණ ගෙන සිටින අදානි ග්‍රීන් එනර්ජි  සමාගම විසින් මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට සූදානමින් සිටින අතර එය ආර්ථිකමය වශයෙන් මෙන්ම රටේ අනාගත අභිවෘද්ධිය කෙරෙහි ද යහපත් අවස්ථාවක් උදා කරනු ඇත. පුනර්ජනනීය ව්‍යාපෘති තුළින් හිමිවන වැදගත්ම ප්‍රතිලාභයන් ලෙස පිරිවැය 30%ක්  අඩු කිරීමේ හැකියාව සහ ඒකක පිරිවැය ඩොලර් 0.10 ට වඩා අඩු වීම සඳහන් කළ හැකිය.  මෙමඟින් මූල්‍ය ගැටළු රාශියක්  විසඳා ගැනීමට මෙන්ම සහනදායි ලෙස පාරිභෝගික විදුලි අවශ්‍යතාවයන් සපුරාලීමටද හැකි වේ. ස්වාධීන බලශක්ති නිෂ්පාදනය රටේ විදුලිබල පද්ධතියේ  ස්ථාවරත්වය  ඉහළ නැංවීම කෙරෙහිද වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන අතර, ජාල අසාර්ථක වීම වැනි අවදානම් තත්ත්වයන් එමඟින් අවම කරයි.   

මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘති හඳුන්වාදීම රටේ  ආර්ථික වර්ධනයට මෙන්ම පාරිසරික වශයෙන් ද ඉවහල් වන අතර මෙවැනි ව්‍යාපෘති තුළින් වාර්ෂික කාබන් විමෝචනය අවම කරන  බැවින් මෙය ශ්‍රී ලංකාවේ  පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් ද එය  මහෝපකාරී වනු ඇත.

අදානි ග්‍රීන් එනර්ජි වැනි ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් සතු ගිවිසුම්ගත බැඳීම්, මූල්‍ය ස්ථාවරත්වය සහ තිරසාරභාවය සඳහා කැපවීම ආදී සුවිශේෂීතාවයන් තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය නියෝජනය කිරීම සඳහා ඔවුන්ට ඇති සුදුසුකම් මැනවින් පසක් වේ. එමෙන්ම අත්දැකීම් සම්භාරයකින් සහ විශයික දැනුමෙන් පොහොසත් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ නිෂ්පාදකයන් අතිනවීන මෙන්ම කාර්යක්ෂම  බලශක්ති විසඳුම්  උත්පාදනය සහතික කරයි .

සුවිශාල විදේශ ආයෝජනයන් මෙරට වෙත ආකර්ෂණය කරමින් රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ඇති කරන මාවතක් ලෙස මෙන්ම,රටේ  බලශක්ති ඉලක්ක සාක්ෂාත් කරමින් පිරිවැය අවම කරන බලශත්කි සැලසුමක් ලෙස ද පුනර්ජනනීය සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදනය වැදගත් වේ. එමෙන්ම එය පාරිසරික තිරසාරභාවය ද වර්ධනය කරමින් සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා වන අගනා පියවරකි. මේ ඔස්සේ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට මෙරට පාරිභෝගික ජනතාවටද අවස්ථාව සැලසෙන අතර, පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ අඩු පිරිවැයකින් තම බලශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ලැබීම ලාංකේය මහජනයා වෙත නිසැකවම සුබවාදී අපේක්ෂාවක් වනු ඇත.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleTIN අංකය ලබා ගැනීම අදාළ පහසුකම් හා සේවා පුළුල් කිරීමට නියෝග
Next Article ඉන්ධන මිල සියයට 500 කින් ඉහළට
Buzzer Editor
  • Facebook

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.