Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, June 16
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පින්තැන්න ප්ලාන්ටේශන්ස් ඉතිහාසයේ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය විවෘත කරයි
Financial 7 Views

පින්තැන්න ප්ලාන්ටේශන්ස් ඉතිහාසයේ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය විවෘත කරයි

Buzzer EditorBy Buzzer EditorDecember 19, 2023No Comments6 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලාංකීය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිකෙරුණු නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්‍ය ගොඩනැගිල්ල විවෘත කිරීම, පින්තැන්න නිල මුල් දින කවරය ජනගත සහ  තම වටිනා ආයෝජකයන් හට සිය දෙවෙනි අගාවුඩ් ආයෝජන ප්‍රතිලාභ ලබා දිම පසුගියදා සිදුකරනු ලැබුවා. 

ගරු දේශබන්දු කුමාර් ධර්මසේන මහතාගේ උදාර සංකල්පයකින් ආරම්භ වූ පින්තැන්න ප්ලාන්ටේශන්ස් ආයතනය මඟින් සංවිධානය කරනු ලැබූ නවීන තාක්ෂණයෙන් සමන්විත උසස් ගුණාතමක බවින් හෙබි ඓතිහාසික වල්ලපට්ටා සංචිතයකින් යුත් පින්තැන්න කෞතුකාගාරය හා නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදි වූ පින්තැන්න සිනමාශාලාව සහිත නව සිව්මහල් බහුකාර්‍ය ගොඩනැගිල්ල විවෘත කිරීම සහ පින්තැන්න නිල මුල් දින කවරය ජනගත කිරීම මෙන්ම අපගේ වටිනා ආයෝජක මහත්ම මහත්මීන් වෙනුවෙන් මෙම වර්ෂයේ දෙවන වරටත් සිදු කරනු ලැබූ  ‘හුස්ම ප්‍රදාන’ ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය යන සියලු සුවිශේෂී අවස්ථා එක් ව කෙරෙන වර්ෂාවසාන සමුළුව රත්නපුර අයගම අපගේ ප්‍රධාන වතුයායෙහිදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විය. මෙම අවස්ථව සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල්පති ගරු.එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රාශියක් සහභාගි විය. 

ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික ශාකයකින් ලබා ගන්නා උපරිම ඵල නෙලා ගන්නා පින්තැන්න අප ආයතනය, අනාගත මතු පරපුර වෙනුවෙන් ආදර්ශමත් ගමන් මඟක් තුළින් සුපැහැදිලි සුරක්ශිත අනාගතයක් නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන් ඇරඹි ගමන් මඟෙහි තවත් එක් සුවිශේෂි සංධිස්ථානයක් සනිටුවන් කරමින් නවීන තාක්ෂණයෙන් සමන්විත උසස් ගුණාතමක බවින් හෙබි ඓතිහාසික වල්ලපට්ටා සංචිතයකින් යුත් ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය ස්තාපන කොට අනාගත මතු පරපුර වෙනුවෙන් අභිමානයෙන් ඉදිරිපත් කෙරෙණි. සංවර්ධිත ශ්‍රී ලංකාවක් සුරක්ශිත අනාගතයක් තේමාකොට ගනිමින් පින්තැන්න අපගේ 2024 නව වසර තුළදී දැයේ දූ දරුවන් වෙනුවෙන් අන්කවරෙකුටත් ශක්තිමත් අනාගතයක් ලඟාකරදීම අපගේ ඒකය අරමුණයි. 

ලාංකීය වැවිලි ක්ෂේත්‍රයේ පරම්පරා ගණනාවක අත්දැකීම් එක්කොට ගනිමින් වසර ගණනාවක පර්‍යේෂණ සහ අත්හදා බැලීම් තුළින් ලබාගත් දැනුම් සම්භාරයත් එක්ව දේශබන්දු කුමාර ධර්මසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2009 වසරේදී අගාවුඩ් ශාක රෝපණය ආරම්භ කළ අතර, 2020 ඔක්තෝම්බර් මස පළමු වැනි දිනයේ දී පින්තැන්න ප්ලාන්ටේශන් ආයතනය නිල වශයෙන්, සමාජිකයින් 21 දෙනෙකුගෙන් ආරම්භ කරනු ලැබුවේය. මේ වන විට ලක්ෂ 2කට වඩා වැඩි ශාක සංචිතයකින් හෙබි පින්තැන්න ප්ලාන්ටේශන් ආයතනය ආරම්භ කරන ලද්දේ අක්කර 200ක භූමි භාගයකිනි. දිනෙන් දින සාර්ථකත්වය කරා යන ගමන් මගෙහි අද වන විට පින්තැන්න ප්ලාන්ටේශන්ස් ආයතනය අක්කර 1500 වඩා වැඩි භූමි ප්‍රමාණයක් දක්වා විහිදෙමින් ශ්‍රී ලංකාව පමණක් නොව විදෙස් වෙළඳපල තුළ දිදුළන සන්නාමක් වී අවසන්.

2020 වසරේදී ආරම්භ කළ පින්තැන්න අප ආයතනය 2022 පෙබරවාරි මස 10 වන දින, අගාවුඩ් වගාවේ සිට ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීම දක්වා වන පූර්ණ සුපැහැදිලි ක්‍රියාවලියක් තුළින් අගාවුඩ් බීජයේ සිට තෙල් නිස්සාරණය දක්වාම ශ්‍රී ලංකාව තුළ පිහිටි ප්‍රථම සහ එකම අගාවුඩ් නිෂ්පාදන සඳහාම වෙන්වූ කර්මාන්ත ශාලාව අයගම පිහිටි ප්‍රධාන වතුයායෙහි දි උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබුවේය. පරිසර හිතකාමී ක්‍රමෝපායන් භාවිතා කරමින් ඉතාමත් උසස් ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදන කරමින් 100% ලාංකික නිෂ්පාදනයන් ලෙස ‘සිලානි’ සන්නාමය ලෝක වෙළඳපළට එක් කරමින් ඒ හරහා මෙරට තුළට විදේශ විනිමය ළඟා කරදීමටත් එමඟින් මෙරට ආර්ථිකය නඟා සිටුවීමටත් මහඟු දායකත්වයක් ලබා දෙන්නේය.  

අගාවුඩ් ආශ්‍රිත නිෂ්පාදන ‘ඌඩ්’ නිෂ්පාදන ලෙස හදුන්වනු ලබන අතර සුවඳ විලවුන්, තේ, ඌඩ් තෙල්, ඖෂධ, රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අතුරු නිෂ්පාදන රැසක් මෙම වටිනා ශාකයේ මූලයේ සිට පත්‍රය දක්වා භාවිතා කරමින් නිෂ්පාදය කරයි. ශ්‍රී ලංකාව තුළ නිත්‍යානුකූලව වල්ලපට්ටා ආශ්‍රිත නිෂ්පාදන ලෝක වෙළඳපළට එක්කිරීමේ හැකියාව ඇති නීතිමය අවසරය ලත් රාජ්‍ය අනුග්‍රහය සහිතව අපනයන බලපත්‍රය හිමි එකම ආයතයද පින්තැන්න සමූහ ව්‍යාපාරයයි. පින්තැන්න ඌඩ් (Oud) මගින් ශ්‍රී ලංකාවට ආවේණික වල්ලපට්ටා භාවිතා කරමින් නිෂ්පාදන රැසක් “සිලානි” අපගේම සන්නාමයක් යටතේ වෙළදපලට එක්කර ඇත. සිලානි සන්නාමය යටතේ අද වන විට ලංකාවෙ පමණක් නොව ඩුබායි රාජ්‍යය ඇතුලු රටවල් කිහිපයකම ශාකා බොහොමයක් විවෘත කිරීම පින්තැන්න ආයතනයේ විධායක අධ්‍යක්ෂක ගරු කවිෂ්ක ධර්මසේන මහතාගේ නායකත්වය හා යාවත්කාලීන දැනුම යටතේ මේ වන විට සිදු කෙරෙමින් පවතී.  තවද දැනට පවතින වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ලබා දීමේ අරමුණින් ඌඩ් ආශ්‍රිත අතුරු නිෂ්පාදන රැසක් වෙළඳපළට දියත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. තවද අපගේ නවතම සිලානි ශාකාව සෞදි රාජ්‍යයේ ආරම්භ කෙරුණි.

ලෝකයේ මිලෙන් අධික ශාකයක් ලෙස හඳුනා ගන්නා අගාවුඩ් ශාකය සතුව ඇති අසීමාන්තික මෙන් ම දුර්ලභ සුවඳ, මෙම ශාකයට ඇති ජාත්‍යන්තර වෙළඳ වටිනාකම  2020 වන විට ඩොලර් මිලියන 136.5ක අගයක් ගෙන තිබූ අතර 2026 වර්ෂයේ වටිනාකම ඩොලර් මිලියන 166.5ක් පමණ වනු ඇතැයි විශේෂඥයින් අපේක්ෂා කර ඇත. ශ්‍රී ලංකාවට ආවෙණික ‘වල්ලපට්ටා’ ශාකයෙන් නිශ්පාදනය කරන අපගේ සිලානි නිෂ්පාදන සදහා ලෝක වෙළදපළ තුළ ඉතා කෙ ටි කලක් ඇතුළත, ඉහළ ඉල්ලුමක් නිර්මාණය කර ගැනීම මඟින් ඒ තුළින් නිෂ්පාදනය කෙරෙන ඌඩ්(Oud) ආශ්‍රිත අධි සුඛෝපභෝගී නිෂ්පාදන මේ මොහොතේ ද අප රටට විදේශ විනිමය උපයමින්,ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරනු ලබන අතර,අපගේ ගෞරවනීය ආයෝජකයින්ගේ ප්‍රතිලාභ ලබාදීමේ තවත් එක් සාර්ථක පියවරක් මෙසේ සනිටුහන් විය. 

ලාංකීය ජනතාවට අගාවුඩ් ශාක සදහා ආයෝජන අවස්ථාව ලබාදෙමින් වැවිලි ක්ශේත්‍රයේ අගාවුඩ් ආයෝජනයකට ලබා දෙන ඉහළ ම ප්‍රතිලාභය අපගේ වටිනා පාරිභෝගිකයින් හට ලබා දෙන්නට කටයුතු කරමින් අපගේ ගෞරවනීය ආයෝජකයින් හට අප ලබා දුන් පොරොන්දු එලෙසම රකිමින් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රට පුරා ශාඛා ජාලයකින් සන්නද්ධ පින්තැන්න සමූහ ව්‍යාපාරය, මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාවට ද මෙම අගනා අගාවුඩ් ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කර, ඒවායේ අත්දැකීම ලබා ගනු වස් අපගේ නුගේගොඩ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය මේ වන විටත් ජනතා අයිතියට පත් කර ඇත. 

ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කථාවේ නොමැකෙන සන්නාමයක් වූ ‘උනන්දුවා’ නැවතත් ස්වර්ණමය සන්ධිස්ථානයකට පත් කරවීමේ පළමු ආරම්භය 2023 අගෝස්තු මස 14 වන දින සුභ මොහොතින් ‘උනන්දුවා’ සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම දේශබන්දු කුමාර ධර්මසේන මහතා විසින් සිදු කරනු ලැබුවේය. ‘උනන්දුවා’ සුවද විලවුන් කර්මාන්ත ශාලාව මගින් දේශීය වල්ලපට්ටා යොදාගනිමින් සුපෝඛභෝගී සුවද විලවුන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර, එමගින් දේශීය ආර්ථිකයට ශක්තියක් වනවා සේම විදේශ විනිමය මෙරටට ලබා ගැනිමින් අපගේ වටිනා ආයෝජකයින් හටද එහි ප්‍රතිලාභ ලබා ගැනීමට පින්තැන්න අපි සළසා දෙන්නේ අපගේ සභාපතිතුමන් වන දේශබන්දු කුමාර ධර්මසේන මහතාගේ දූරදර්ශී දැක්මෙහි ප්‍රතිපලයක් ලෙසිනි. 

මිලියන දෙකක ශ්‍රී ලාංකික ඔබ අපගේ සිහින සැබෑ කරගැනීමේ මහඟු කාර්‍යයට දායක වීම අරමුණු කරගනිමින් පින්තැන්න ආරම්භ කරන ලද මෙම ජාතික මෙහෙවර, ජනතාවගේ විශ්වාසය සුරක්ෂිත කරමින් තිරසාර අනාගතයක් සංවර්ධනය කිරීමට හැකි උපරිම දායකත්වය ලබා දෙන අතර, එවන් සෞභාග්‍යමත් අනාගතයක උරුමකරුවන් හා නිර්මාණකරුවන් ලෙස පින්තැන්න හා එක් වූ අපගේ වටිනා ගනුදෙනුකරුවන් හට, ආයතනයක් වශයෙන් පින්තැන්න අප වෙත තැබූ විශ්වාසය තෙවසරක් තුළදී දෙවන වරටත් මෙසේ යතාර්ථයක් විය.  දිනෙන් දින අලුත් වන තාක්ෂණයත් සමඟ යාවත්කාලීන වන අප, 100%ක් කාබනික නිෂ්පාදනයන්ට මුල්තැන දෙමින්,  ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ නව ව්‍යාපෘති රාශියක්, පින්තැන්න අපගේ ම සන්නාමයක් වන සිලානි සමඟ ලෝකය වෙත ගෙන ඒමට මෙන් ම, ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට හැකිවනු ඇත. තිරසාර දැක්මක් තුළින් ශක්තිමත් අනාගතයක මුල් පුරුක වීමට ලැබීම පින්තැන්න අප ලද භාග්‍යකි. 

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළ නංවයි
Next Article ලාහෝරයට කෘත්‍රිම වැසි වස්සවයි
Buzzer Editor
  • Facebook

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20261 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202601 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.