2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (26) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 ක් ඇතුළත්ව තිබෙනවා.
වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට මෙවර එක්දින ලෝක කුසලානය අහිමිවී ඇති අතර ශාරිරික යෝග්‍යතාව මත සහ කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට ආබාධ තත්ත්වයක් මතුවුවහොත් ඉදිරියේදී ඔහු කණ්ඩායමට එක් කිරීමට නියමිතයි.



Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.