Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජපානයේ අපූරු විසිතුරු “විස්ටේරියා මල් උමඟ”
Travel 7 Views

ජපානයේ අපූරු විසිතුරු “විස්ටේරියා මල් උමඟ”

Buzzer EditorBy Buzzer EditorSeptember 16, 2023No Comments2 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

තරමක් ශක්තිමත් ගසක් ලෙස වැඩෙන විස්ටේරියා චීනය, කොරියාව, ජපානය, වියට්නාමය, දකුණු කැනඩාව, සහ අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශයේ බහුල ව දැකිය හැක. මෑතකාලීන ව එය ව්‍යාප්ත වූ රටවල් අතර ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ තවත් යුරෝපා රටවල් ගණනාවක් තිබේ.

ප්‍රභේද දහයකට වැඩි සංඛ්‍යාවක් තිබෙන බව කියන විස්ටේරියා ප්‍රධාන වශයෙන් වගා කෙරෙන්නේ විසිතුරු ශාකයක් වශයෙනි. සුදු, දම්, රෝස, ළා දම් වැනි වර්ණ කිහිපයකින් යුතු මෙම මල් පහතට එල්ලා වැටෙන ආකාරයෙන් හටගනී. ජපානයේ මධ්‍යම කිතක්‍යුෂු ප්‍රදේශය වනාන්තරවලින් බහුල කඳුකර ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ පිහිටා තිබෙන පෞද්ගලික ඉඩමක මෙම අපූරු විස්ටේරියා මල් උමඟ නිර්මාණය කර ඇත.

විස්ටේරියා වැල්වලින් වැසී ගිය, මීටර් සියයකට වැඩි දිගින් යුතු, එම උමඟ කොටස් දෙකකින් සමන්විත වේ. එහි සුදු සහ දම් පැහැති මල් හටගන්නා විස්ටේරියා වැල් බහුල අතර, මල් හටගන්නා කාලයට ඒ අවට බිම ලක්ෂ ගණනක් මල් විසිරී තිබෙනු දැකිය හැකි ය.

මුල් කාලයේ දී මෙම මල් උමඟ පිහිටි ඉඩමට පිටස්තර පුද්ගලයන්ට ඇතුළු වීමට හැකියාවක් නොවී ය. කෙසේ වෙතත් වසරකට කිහිප වරක් මලින් වැසී යන මෙම අපූරු උමඟ දැක බලාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බොහෝ සංචාරකයන් කැමැත්තක් දක්වන බැවින් මල් හටගන්නා කාලයට පමණක් එය මහජනතාවට විවෘත කිරීමට එහි හිමිකරු තීරණය කළේය.

මෙය පිහිටා ඇති ප්‍රදේශය කඳුකර ප්‍රදේශයක් බැවින් එහි උස් කඳු මුදුන්වල සිට අවට නරඹන්නන්ට, මලින් වැසී ගිය මෙම ස්ථානය ඉතා චමත්කාරජනක ලෙස දිස් වේ. සෑම වසරක ම, විස්ටේරියා මල් හටගන්නා කාලය තුළ ලක්ෂ ගණනක් දේශීය සහ විදේශීය සංචාරකයන් ‘කිටකියුෂු’ ප්‍රදේශයට පැමිණේ. එහි පිහිටි උණ ශාකවලින් පිරි වනාන්තර සහ විස්ටේරියා මල් උමඟ සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ප්‍රධානත ම සංචාරක ගමනාන්තයන් වේ.

කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ඉතා විශාල පිරිසක් පැමිණීමත් සමඟ ඇති වන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම උමඟ නැරඹීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ඊට පෙර, දිනයක් සහ වෙලාවක් වෙන් කරගැනීම අනිවාර්ය කර තිබේ.

Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

featured pick picks Travel
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleAsia cup 2023: ඉන්දියාවේ ජයග්‍රහණ රැල්ල බංග්ලාදේශය විසින් නවත්වයි
Next Article රජය ව්‍යාපාර කරණයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමේ සූදානමක්
Buzzer Editor
  • Facebook

Related Posts

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20261 Views

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

By Buzzer EditorialJuly 21, 202601 Views

ජපානයේ නිෂ්පාදිත කිව්ඩෙංගා ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසු ද යන්න තීරණය කිරීම සඳහා ජාතික ඖෂධ…

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.