රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර තිබේ.
අජිත් මෙන්ඩිස් මහතා මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.
මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතාව එම ධූරයෙන් ඉවත්කිරීමට සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පියවර ගෙන තිබේ. (ලංකාදීප)