Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පැල්වත්ත සමාගම මෙරට සංචාරක ව්‍යාපාරයට ශක්තියක් වෙයි
Financial 7 Views

පැල්වත්ත සමාගම මෙරට සංචාරක ව්‍යාපාරයට ශක්තියක් වෙයි

Buzzer EditorBy Buzzer EditorJune 8, 2023No Comments2 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමය වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදින්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී.

ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය කරන ලද මෙම වැඩසටහන මීගමුව අමාගි ආරියා හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. විවිධ සූපවේදි ක්‍රියාකාරකම් හා වැඩසටහන් හරහා සූපවේදින්ගේ වෘත්තිමය කුසලතා වර්ධනයට අදාල විවිධ වැඩසටහන් මෙහි ක්‍රියාත්මක වු අතර මෙමඟින් මෙරට සූපවේදින්ට සිය දක්ෂතා ඔපමට්ටම් කරගැනීමට මහඟු අවස්ථාවක් උදාවීය.

පැල්වත්ත සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.“ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනය කිරීම පැල්වත්ත සමාගමේ මුලික අරමුණයි. රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරන දේශීය සන්නාමයක් ලෙස රටට විනිමය රැගෙන එන සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම වෙනුවෙන් අපි අත්වැල් බැඳගත්තා. මෙරට වෙළෙඳපළට විවිධ නව්‍යත්වයෙන් හා රසයෙන් යුත් පැල්වත්ත නිෂ්පාදනයන් හඳුන්වාදීම වෙනුවෙන් අපගේ සූපවේදීන් සමඟ කටයුතු කර විදේශීය විනිමය ඉතිරි කරගැනීමට කටයුතු කරන බව අභිමානයෙන් දන්වා සිටිමු. ඒ වගේම පැල්වත්ත කිරි නිෂ්පාදන මෙන් කිරි ආශ්‍රීත නිෂ්පාදනයන් පවා පාරිභෝගිකයන්ගේ දෛනික ජිවන රටාවේ අතවශ්‍ය තෝරාගැනීමක් බවට පත්කිරීමට හැකිවී තිබෙනවා. පැල්වත්ත කිරි සමාගම විසින් මීගමුවේ පවත්වන ලද සූපවේදී උත්සවයට සූපවේදීන් 100 ක් සහභාගී වුණා.එමඟින් ඔවුන්ගේ වෘත්තීය සහ කුසලතා වර්ධනය කිරීම, පැල්වත්ත කිරි නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම, සහ ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන වැඩසටහනක් බවට පත්වීම මෙන්ම වටිනා ඉපැයීම් සඳහා උපකාරී වීය. පැල්වත්ත කිරි සමාගම දේශීයව නිෂ්පාදනය කරන ලද කිරි නිෂ්පාදන ඉහළ ගුණාත්මක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දේශීය මිල ගණන්වලට වඩා බෙහෙවින් අඩු මිලකට ලබා දෙන බැවින් එය පාරිභෝගිකයන්ට විශාල වාසියකි. එම නිසා ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එසේම වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පැල්වත්ත කිරි නිෂ්පාදන උපදේශක රන්ජන් කරුණානායක මහතාට අපගේ ප්‍රශංසාව පිරිනමනවා.”

“අපගේ පැල්වත්ත සමාගම 2006 දී ආරම්භ කරන ලද අතර කිරි සැකසීම, සත්ත්ව ආහාර සහ කිරි නිෂ්පාදන වීශේෂකරණය වු සමාගමක්. අද එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි සැකසුම් සහ කිරි නිෂ්පාදන සමාගමක් බවට පත්ව ඇත. අපි ISO 22000:2018 සහතික ලත් සමාගමකි. පැල්වත්ත කිරි සමාගම ඩෙන්මාර්ක තාක්ෂණය මත ක්‍රියාත්මක වන නවීනතම කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවලින් එකකි. පැල්වත්තේ නිෂ්පාදන පෙළේ ඇති ජනප්‍රිය නිෂ්පාදන අතර පැල්වත්ත ෆුල් ක්‍රීම් කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට් සහ පැල්වත්ත ගිතෙල් පෙන්වා දිය හැකිය.” පැල්වත්ත කිරි නිෂ්පාදන ආයතනයේ ආහාර සේවා කළමනාකරු රාසික් ඩෝල් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවිදුලිබල ව්‍යාපෘති වල බලපත්‍ර කාලය ඉක්මවූ සියලු ව්‍යාපෘතීන්ගේ බලපත්‍ර අහෝසි කරයි
Next Article අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල සතොස පහළ දමයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.