Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සිංගර් ශ්‍රී ලංකා “වසරේ ජනතා සන්නාමය” ලෙස 17 වැනි වරටත් SLIM – KANTAR ජනතා සම්මාන උළෙලේදී අභිෂේක ලබයි
Financial 11 Views

සිංගර් ශ්‍රී ලංකා “වසරේ ජනතා සන්නාමය” ලෙස 17 වැනි වරටත් SLIM – KANTAR ජනතා සම්මාන උළෙලේදී අභිෂේක ලබයි

Buzzer EditorBy Buzzer EditorApril 9, 2023No Comments2 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව 17 වන වරටත් “වසරේ ජනතා සන්නාමය” වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සම්මානය තුළින් සිංගර් ශ්‍රී ලංකා කල්පවතින පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ අත්පත් කරගෙන ඇති පරමාධිපත්‍යය හා විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු වේ.

මෙම අවස්ථාව පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.”ශ්‍රී ලාංකීය ජනතාව විසින් පිරිනමන ලද මෙම සම්මානය පිළිබඳ අපි නිහතමානීව ආඩම්බර වෙනවා. පාරිභෝගික හදවත්වල අප සන්නාමය කෙරෙහි පවතින විශ්වාසනීයත්වයට මෙම සම්මානය හොඳම උදාහරණයක්. විවිධ කාණ්ඩවලින් භාණ්ඩ හා සේවා සැපයීමෙන් පාරිභෝගික ජිවන රටාව තවදුරටත් උසස් තත්ත්වයට පත්කිරීම අපගේ අරමුණයි.”

“අපගේ පාරිභෝගිකයන් සිංගර් සන්නාමය කෙරෙහි දක්වන ලද විශ්වාසය හා පක්ෂපාතීත්වය මෙම ජයග්‍රහණයේ රහසයි. ඒ වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතියි පළකර සිටිනවා. SLIM-KANTAR සම්මාන උලෙළේ 17 වැනි වරටත් ” වසරේ ජනතාව සන්නාමය” බවට පත්වීම අපට විශාල ගෞරවයක් හා අභිමානයක්. එසේම දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි අපගේ සන්නාමය පාරිභෝගිකයන් වෙත රැගෙනයෑමට කටයුතු කරන අපගේ සිංගර් කණ්ඩායමේ කැපවීමට මෙම සම්මානය හොඳම සාක්ෂියයි. ආර්ථිකය යහපත් මෙන්ම අයහපත් කාලවලදී පවා සිංගර් සන්නාමය පාරිභෝගිකයන් සමඟ ඉදිරියටත් නිරතුරුව රැඳිසිටිනවා.” Singer Sri Lanka හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ සිය අදහස් දක්වන ලදී.

එසේම මෙම සම්මාන උළෙලේදී 17 වැනි වරටත් “වසරේ කල්පවතින පාරිභෝගික සන්නාමය” දිනාගැනීමට ද සිංගර් ශ්‍රී ලංකා සමත් වීය.

සිංගර් සන්නාමය වසර ගණනාවක් පුරාවට පාරිභෝගික හදවත් තුළ විශ්වාසය වර්ධනය කරමින් නිරතුරුව නව්‍යත්වයෙන් සිය සේවා සපයනු ලබයි. අතීතයේ අතිවිශිෂ්ට විශ්වාසය සමඟින් “ඔබේ නිවහන අපේ හදවතයි” සංකල්පය යටතේ වර්තමානයේ සාර්ථකත්වය හා අනාගතයේ වර්ධනය වෙනුවෙන් කැපවීම සිංගර් සන්නාමයේ සාර්ථකත්වයට මුලික පදනමයි. ඒ වෙනුවෙන් සිය පාරිභෝගිකයින්ගේ ජීවන රටාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නිෂ්පාදන සහ සේවා පරාසය අඛණ්ඩව පුළුල් කිරිමට සිංගර් ශ්‍රී ලංකා නිරන්තරයෙන්ම ඇපකැපවී සිටීයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරුසියාවට වාසි සාම සැලැස්මක් අවශ්‍යයි – සර්ගේ ලැව්රෝව්
Next Article බස් හා දුම්රිය ටිකට්පත් ලබාගැනීම QR තාක්ෂණයෙන් – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.