මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට විදුලි බිල අඩුකළ හැකි බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව නව ජනන සැලසුම ක්‍රියාත්මක කිරීම හරහා මෙලෙස විදුලිබිල අඩු කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.


