දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි පාකිස්තානයේ හිටපු හමුදා පාලක ජනරාල් (විශ්‍රාමික) පර්වේස් මුෂාරෆ් ඩුබායිහිදී පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත වී ඇත. 1999 කාර්ගිල් යුද්ධයේ නිර්මාණ ශිල්පියා වූ 79 හැවිරිදි ඔහු ඇමයිලොයිඩෝසිස් නම් දුර්ලභ රෝගයකින් පෙළුණු අතර ශරීරය පුරා අවයව හා පටක වල ඇමයිලොයිඩ් නම් අසාමාන්‍ය ප්‍රෝටීනයක් ගොඩනැගීම නිසා ඇති වූ දුර්ලභ රෝගයක් බව ඔහුගේ පවුලේ අය පවසයි.
ඔහු ඩුබායි නුවර “American Hospital” හි ප්‍රතිකාර ලබමින් සිට ඇත. ඔහු 2016 වසරේ සිට ඩුබායි හි පදිංචිව සිටියේය.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.