Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සරම් කොල්ලෝන්ට විතරම ද?
Fashion 18 Views

සරම් කොල්ලෝන්ට විතරම ද?

Buzzer EditorBy Buzzer EditorFebruary 3, 2023Updated:February 3, 2023No Comments3 Mins Read18 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සරම අපේ රටටම අවේණික දෙයක් නොවුනාට අපේ රටේ වැඩි දෙනෙක් ඉස්සර කාලේ ඉදලම සරම් අදින්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෑත කාලේ අපිට තියන නවීන විලාසිතා නිසාත්, වැඩ කර ගන්න තියන පහසුව නිසාත් ගොඩක් අය සරම් වලින් ඈත් වෙලා කලිසම් අදින්න පටන් අරන්. හැබැයි දැනට ටික දවසකට කලින් සරම් අපේ රටේ විලාසිතා අතර ප්‍රධාන තැනක් ගත්තා. ගොඩක් පිරිමි කට්ටිය මංගල උත්සව සහ විශේෂ උත්සව සදහාත් සරම් අදින්න පටන් ගත්තා. මේ හේතුව නිසාම සාම්ප්‍රධායික සරම විවිධ විලාසිතා එක්ක වෙළද පොලට ආවා.

සරම් අදින්නේ පිරිමි අය විතරද? අපෝ නැහැ. ගැහැණු කට්ටියත් සරම් අදිනවා. හැබැයි අපි ඒකට සරම කියලා කෙලින්ම කියන්නේ නෑ. අපි ඒකට කියන්නේ ලුන්ගිය කියලා. මේ කොහොම උනත් ලුන්ගියත් සරමක්ම තමයි. සරම සරම විදිහටම අදිනවාට වඩා එක එක විදි වලට අදින්න පුළුවන්.

අපේ රටේ සරම් අදින එක ගැන කතා කරනකොට ඉතින් වැඩි තැනක් යන්නේ පිරිමි අයටනේ. පිරිමි අයටත් පරණ විදිහටම සරම අදිනවාට වඩා අලුත් විදි ටිකකට සරමක් අදින්න පුළුවන්. ඔයාලා සරම අදින අවස්තාව අනුව ගැළපෙන විලාසිතාවක් තෝරා ගන්න. සරම ගැට ගහන විදිහ, සරම නමන විදිහ, සරමේ උස ප්‍රමාණය, සරම සමග අදින කමිසය වගේ දේවල් වෙනස් කරලා ඔයාලගේ ඇගට ගැලපෙන විලාසිතාවක් ඔයාලටම තෝරා ගන්න පුළුවන්. ඇත්තටම සමහර පිරිමි කට්ටියට කලිසම් අදිනවාට වඩා සරමක් ඇන්දහම හරිම ලස්සනයි. ඒ විතරක් නෙමේ සමහර ගැහැණු ළමයිනුත් හරිම කැමතියි පිරිමි අය සරම් අදිනවාට. ඉතින් විශේෂ අවස්තාවකට සහභාගී වෙනකොට හැමදාම එකම විදිහට අදිනවාට වඩා වෙනස් විදිහකට ඇදගෙන ගියොත් ඔයාලාගේ ජීවිතේ ලස්සන වෙනසක් වෙන්නත් පුළුවන්.

මේ දවස් වල සාම්ප්‍රධායික සරමට ගොඩක් වෙනස්කම් එකතු වෙලා තියනවා. සාක්කු, බොත්තම්, පටි, විදිධ හැඩ ගන්වන දේවල් මේ යටතට අයත්. සරමක් අදින්න තෝරා ගනිද්දී අදින්නන් වාලේ සරම් අදින්නේ නැතුව තමන්ගේ ඇගට ගැලපෙන, අවස්ථාවට ගැලපෙන විදිහට සරමක් තෝරා ගන්න.

සරම් අදින එක දැන් ගැහැණු ළමයි අතරත් ගොඩක් ජනප්‍රියයි. කෙලින්ම සරම කිව්වේ නැති උනාට මේ විලාසිතා අයත් වෙන්නේ සරම් යටතට තමයි. ඔයාලා ඕනේ තරම් දැකලා ඇති මේ දවස් වල අවුරුදු කාලෙට රෙද්ද හැට්ටේ අදිනවා වෙනුවට ගැහැණු කට්ටිය ගොඩක්ම අදින්නේ ලුන්ගිය. මංගල උත්සව, අනෙකුත් විශේෂ උත්සව විතරක් නෙමේ සාමාන්‍ය එදිනෙදා ගමන් වලදීත් දැන් ගොඩක් අය මේ ලුන්ගිය අදින්න පුරුදු වෙලා ඉන්නවා. ගැහැණු කට්ටිය පිරිමි අයටත් වඩා එක එක විලාසිතා මේ සරමට එකතු කරලා එක එක හැඩ වලට මේ ලුන්ගිය අදිනවා.

ඉතින් දැන් ඔයාලටත් පුළුවන් මේ අළුත් විලාසිතා එක්ක ඉස්සරහට යන්න. ගැහැණු පිරිමි භේදයකින් තොරව ඔයාලගේ ලස්සන තවත් වැඩි වෙන විදිහේ ලස්සන විලාසිතා ටිකක් ඔයාලත් තෝරා ගන්න. (Dailylife)

එහෙමනම් මේවගේ ෆැෂන් ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

fashion featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතැපැල් ඡන්ද පවත්වන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ
Next Article හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.