නුවරඑළිය රදැල්ලේදී පෙරේදා සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට පැමිණියේය.
අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත විය. (ලංකාදීප)
