කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ.සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී එම තීරණය දැනුම් දුන්නේය. (දිවයින)
Trending
- ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
- තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
- අතිවිශේෂ ගැසට් නිවේදනයක්
- මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
- ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
- තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
- අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
- පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Friday, June 19


