ශ්රී ලංකන් එයාර්ලයින්ස් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට ජනාධිපතිවරයා විසින් විශේෂ නියෝගයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ආයතන දෙකම පාඩු ලබන මොහොතක ප්රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා නියෝග කර තිබෙන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.