හිටපු 16 වන බෙනඩික්ට් පාප්වහන්සේ ඊයේ (31) වතිකානුවේ දී ස්වර්ගස්ථ වූ බව වාර්තා වනවා.
රෝගාතුරුව කාලය ගත කළ උන්වහන්සේ දිවියෙන් සමුගන්නා විට 95 හැවිරිදි වියේ පසුවුණා.
වසර 08ක කාලයක් පාප් ධූරයේ කටයුතු කළ උන්වහන්සේ 2013 වසරේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.