Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සිරුරේ ජීව නාලය වන ශ්වසන පද්ධතිය ගැන දැන ගනිමු
Blog 10 Views

සිරුරේ ජීව නාලය වන ශ්වසන පද්ධතිය ගැන දැන ගනිමු

Buzzer EditorBy Buzzer EditorDecember 31, 2022Updated:December 31, 2022No Comments2 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මිනිස් සිරුරේ ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් වාතයෙන් රුධිරයට උරා ගැනීමත් ම ක්‍රියාවලියේදී නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් නැවත රුධිරයෙන් වාතයට මුදා හැරීමත් ශ්වසන පද්ධතියේ කාර්යභාරය වේ. ජීවය පවත්වා ගැනීමට ඔක්සිජන් අත්‍යාවශ්‍ය වන අතර ජලය හෝ ආහාර නොමැතිව දින කීපයක් ගත කළ හැකි වුවත් ඔක්සිජන් නොමැතිව මිනිත්තු කිහිපයකට වඩා මිනිසෙකුට ජීවත් විය නොහැක.

පෙනහලු තුළින් උරාගන්නා ඔක්සිජන් රුධිරය මගින් විවිධ පද්ධති වල ඉන්ද්‍රියන් හා සෛල කරා ගෙන යනු ලබයි. පෙනහලු තුළට වාතය ඇතුළු කර ගැනීමේ ක්‍රියාවලිය ආශ්වාසය ලෙසත් නහලු තුලින් වාතය නැවත පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලිය ප්‍රශ්වාසය ලෙසත් හැඳින්වේ. පුද්ගලයකුගේ ස්වසන පද්ධතිය තුළට නාසය, ග්‍රසනිකාව, පෙනහළු සහ ස්වාසනාලය යන අංග ඇතුළත් වේ. අප විසින් පුද්ගලයන් වශයෙන් අපගේ ශ්වසන පද්ධතියේ නිරෝගී භාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වේ. පෙනහලු වල නිරෝගීභාවය පවත්වා ගැනීම සඳහා මෙන්ම ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට ද නිතර ම ව්‍යායාමවල නිරතවීම වඩාත් අත්‍යවශ්‍ය වේ.

තවද දුම්, විෂ වායු, දූවිලි වැනි දෑ අඩංගු අපිරිසිදු වාතය පෙනහළු තුළට ඇතුළු වූ විට ලෙඩ රෝග ඇතිවේ. එම නිසා අවට පරිසරය, නිවස සහ නිදන කාමරය පිරිසිදුව තබා ගැනීම ඉතාමත් වැදගත්. අවශ්‍ය අවස්ථා වලදී ආරක්ෂාව සඳහා මුඛ හා නාස් ආවරණ පැළඳීම තුළින් ද ශ්වසන පද්ධතියට වන හානිය අවම කරගත හැකිවේ. නාසය මගින් වාතය පිරිසිදු කරන බැවින් මුඛයෙන් ආශ්වාස කිරීමෙන් වැළකී සිටීම වඩාත් වැදගත්වන අතර ශ්වසන රෝග වැළඳී ඇති පුද්ගලයන්ගෙන් ඈත් වී සිටිය යුතු අතර ඔබට ද ශ්වසන රෝග වැළඳී ඇති අවස්ථාවක් පුද්ගලයන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු වේ. තවද නාසය තුළට යම් යම් දේ දමා පිරිසුදු කිරීමෙන් ද වැළකී සිටිය යුතු වේ. මන්ද නාසය තුළ එම ද්‍රව්‍ය ඇනීමෙන් තුවාළ සීරීම් වැනි දෑ සිදුවිය හැකි බැවිනි. තවද දුම්පානයෙන් වැළකීම, දුම්බොන ස්ථානවල නොසිටීම හා ඒ පිලිබඳව දැනුවත් වීමද වඩාත් වැදගත් වේ. දුම් පානය ශ්වසන රෝග හා පෙනහළු පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන අතර දුම්බොන පුද්ගලයකු සිටින ස්ථානයක රැඳී සිටීමෙන් ඔබට ද දුම් සහිත වාතය ආශ්වාස වේ. ක්ෂය රෝගය වැනි භයානක ස්වසන රෝගවලින් ආරක්ෂාවීමට නම් බීසීජී වැනි එන්නත් නිසි කලට ශරීරයට ලබා දීමද කළ යුතු වේ. තවද පීනස ඇදුම වැනි අසාත්මිකතා තත්ත්ව ඇති පුද්ගලයන් එම තත්ව ඇති කරවන පරිසරයන්ගෙන් ඈත් වී සිටීම ද ස්වසන පද්ධතිය ආරක්ෂා කිරීමෙහිලා සිදුකරන දායකත්වයකි. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට
Next Article වාහනයක හිමිකම් පැවරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙ​ලෙහි නව සංශෝධන​යක්
Buzzer Editor
  • Facebook

Related Posts

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20261 Views

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

By Buzzer EditorialJuly 21, 202601 Views

ජපානයේ නිෂ්පාදිත කිව්ඩෙංගා ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසු ද යන්න තීරණය කිරීම සඳහා ජාතික ඖෂධ…

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.