බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට ලබා දෙන ආධාර දීගටම ලබා දීමටත්, ඒවා ක්‍රමාණුකූලව වැඩි කිරීමටත් තමන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා තිබේ.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේ පටන්, බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට ආධාර ලබා දුන්නේය. හමුදා ආධාර සහ මානුෂීය ආධාර ඒ අතර විය.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවීමෙන් පසු ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවා හමුවිය. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.