ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුව බලා පිටත්ව ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.