මෙරටට පැමිණි සංචාරකයින් හරහා පමණක් ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 75.6ක් උපයාගෙන ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව 2022 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාල සීමාව තුළ සංචාරක ක්ෂේත්රය හරහා උපයාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සිමාව පසු කර ඇති බව මහ බංකු වාර්තා සඳහන් කරනවා.