Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 49 වැනි එක්දින මහා ක්‍රිකට් තරගයෙන් ශාන්ත ජෝශප් කණ්ඩායමට ජය
Sports 18 Views

49 වැනි එක්දින මහා ක්‍රිකට් තරගයෙන් ශාන්ත ජෝශප් කණ්ඩායමට ජය

Buzzer EditorBy Buzzer EditorMay 2, 2023No Comments2 Mins Read18 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 49 වැනි එක්දින මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සාන්ත ජෝශප් කණ්ඩායම සමත්විය. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 156ක් රැස් කළ අතර ශාන්ත ජෝශප් කණ්ඩායම පන්දු වාර 41යි පන්දු 5 කදී කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ආරම්භක පිතිකරු ලෙස පැමිණ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ නේතන් ඩේවිඩ් පන්දු 79ක් තුළ ලකුණු 53ක් ලබා සිටිය දී අවින්තගේ පන්දුවකට දැවී ගියේ සාන්ත පීතර ක්‍රීඩකයින් දැඩි අසීරුතාවකට පත් කරමිනි. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ අවින්ත ද අල්විස් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වෙද්දී, යෙනුල දෙව්තුස, ශෙවෝන් ඩැනියල් සහ ලහිරු අමරසේකර කඩුලු දෙක බැගින් දවා ගත්හ. ශාන්ත ජෝශප් කණ්ඩායම වෙනුවෙන් පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර හයක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 50ක් රැස් කිරීමට හිරුන් කපුරුබණ්ඩාර සමත් වූයේය.

ලහිරු අමරසිංහ ලකුණු 3කට දවා ගෙන සාන්ත ජෝශප් කණ්ඩායමට තවත් පීඩනයක් එල්ල කිරීමට පීතරයන්ට හැකි වූවත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ හිරාන් ජයසුන්දර සහ කෙනෙත් ලියනගේ ලකුණු 25ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. හිරාන් ජයසුන්දර නොදැවී ලකුණු 30ක් රැස් කළේ පන්දු 60කට මුහුණ දෙමිනි.

තරගයේ වීරයා: අවින්ත ද අල්විස් (සාන්ත ජෝශප් විද්‍යාලය), දක්ෂතම පිතිකරු: හිරුන් කපුරුබණ්ඩාර (සාන්ත ජෝශප් විද්‍යාලය), දක්ෂතම පන්දු යවන්නා: යෙනුල දෙව්තුස (සාන්ත ජෝශප් විද්‍යාලය), දක්ෂතම පන්දු රකින්නා: නේතන් ඩේවිඩ් (සාන්ත පීතර විද්‍යාලය)

(දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපිලිපීන ජනපති ඇමෙරිකාවේ සංචාරයක
Next Article පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.