මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසටහන සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2022 දෙසැම්බර් මස 18 වනදා උදෑසන 9.30 සිට මධ්‍යහන 12.15 දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

මෙම නව සංශෝධනය හරහා දෙවන ප්‍රශ්න පත්‍රය ප්‍රථමයෙන් ලබාදීමටත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබාදීමටත් කටයුතු කිරීමට නියමිතයි.

මේ සම්බන්ධ වන නිවේදනය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version