Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරටට ඩිස්නිලන්තය ගෙන ඒම සඳහා එම සමාගම සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ අනුව ඩිස්නිලන්තය මෙරටට ගෙන ඒම හරහා විශාල සංචාරක ආකර්ෂණයක් ලබාගත හැකි බවද ඇය පෙන්වා දෙනවා. featured News pick picks