2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
2022 වසර සඳහා වන 2021 අංක 30 දරන විසර්ජන පනතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඒ අනුව උදෑසන සභා වාරයේදී සභාවට ඉදිරිපත් කෙරේ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය බදාදා (10) සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.