2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට කටයුතු සුදානම් කරමින් යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ප්‍රමාද වූ ප්‍රයෝගික පරීක්ෂණ ලබන සතිය තුළ අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.