අයර්ලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට තෝරා ගත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයම තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා ද රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. දෙවැනි ටෙස්ට් තරගය 2023 අප්‍රේල් 24 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
1.) දිමුත් කරුණාරත්න – නායක
2.) කුසල් මෙන්ඩිස්
3.) ඇන්ජලෝ මැතිව්ස්
4.) දිනේෂ් චන්දිමාල්
5.) ධනංජය ද සිල්වා
6.) කමිඳු මෙන්ඩිස්
7.) නිශාන් මධුෂ්ක (WK)
8.) සධීර සමරවික්‍රම (WK)
9.) රමේෂ් මෙන්ඩිස්
10.) ප්‍රභාත් ජයසූරිය
11.) දුෂාන් හේමන්ත
12.) ලසිත් ඇඹුල්දෙණිය
13.) අසිත ප්‍රනාන්දු
14.) විශ්ව ප්‍රනාන්දු
15.) මිලාන් රත්නායක
(Sri Lanka Cricket)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.