සුනාමි ව්‍යවසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ආපදාවට ලක්වූ අතර ඉන් පුද්ගලයින් 30,000 කට වැඩි පිරිසක් මියගොස් තිබුණා.
සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා එම විනාඩි දෙකක නිශ්ශබ්දතාවය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.