ලංකා සතොස අද (24) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අඩුකරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,
- සුදු සීනි – රු.09 කින් (නව මිල රු.229)
- තිරිඟු පිටි – රු.14 කින් (නව මිල රු.265)
- සුදු ළුණු – රු.30 කින් (නව මිල රු.495)
- ලොකු ළුණු – රු.43 කින් (නව මිල රු.255)