ශ්‍රී ලංකා පොලීසියේ 156 වන සංවත්සරය අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

1866 සැප්තැම්බර් 03 වනදා බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකා පොලීසිය මෙරට ආරම්භ කළා.

පොලිසියේ සංවත්සරයට ගෞරවයක් ලෙස අද සිට ලබන 10 වැනිදා දක්වා මහජන සම්බන්ධතා, සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version