ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතාවලට හා ණය බර ලිහිල් කිරිම සඳහා සහාය දැක්වීමට අඛණ්ඩව ක්‍රියාකරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා අදාළ රටවල් සහ මූල්‍ය ආයතනයන් සමඟ කටයුතු කිරීමට සුදානම් බවත් චීනය අවධාරණය කර තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version